Invitation for a Book Launch & Public Lecture

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
Invitation for a Book Launch & Public Lecture




Dear Friend,

Behalf of Dr.Channa Jayasumana (Author), we are honoured to invite for the book launching event of "Demala Janathawage Sankshiptha Ithihasaya"(The Concise History of Tamils), organised by the Visidunu Publishers on 27th May 2009 (Wednesday) at 3:30 pm.

Venue: Public Library Auditorium - Colombo.

Chair: Venerable Madagama Dhammananda Thero

Speaker(s): Professor Nalin de Silva (Secretary of Chinthana Parshadaya) - http://en.wikipedia.org/wiki/Nalin_de_silva

Dr. W.M.K.Wijetunga

Professor K.N.O.Dharmadasa



Theruwan Sarani,

Chinthana Parshadaya






හිතවත් සැමදෙනා වෙත,

"දෙමළ ජනතාවගේ සංක්ෂිප්ත ඉතිහාසය" මැයෙන් වෛද්‍ය චන්න ජයසුමන විසින් රචිත පොත එලිදැක්වීම නිමිත්තෙන් විසිදුනු ප්‍රකාශකයන්ගේ මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණයක් 2009 මැයි මස 27 වැනි බදාදා දින ප.ව. 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රධාන දේශණය මහාචාර්ය නලින් ද සිල්වා විසින් පවත්වනු ලැබේ. එමෙන්ම, ආචාර්ය ඩබ්ලිව්.එම්.කේ.විජේතුංග සහ මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස විසින්ද දේශණයන් පවත්වනු ලැබේ.

තෙරුවන් සරණයි!

මීට දෑහිතකාමී,

චින්තන පර්ෂදය
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
amila_90210 said:
චන්න ලියපු විද්‍යා ප්‍රබන්දයක්ක් ඇත්ත වෙලා තියන්වා:rofl:
ඒ මොකද්ද?:confused: :confused: :rolleyes:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
isira87 said:
aiyo librarya arala thiyana dawasaka daagaththa nam harine..mama jeewath wena thana ne librarya kiyanne!

ithin ada hawasata yanna ,hoda lectures tikak ahanna puluwan wey :)
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
amila_90210 said:
E Kathawe kiyanne 2008 di ,lankaawe janadhipathi kenek yuddayen thrasthawadaya awasan karala....Rata eksesath karanawa kiyala...eya meka liwwe MOU eka thibunu dawas wala..kathwa plot yanne ethanin passe uthuru palathe kohe hari..
hmm yanthan wage mathakay :yes: :)
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
amila_90210 said:
E Kathawe kiyanne 2008 di ,lankaawe janadhipathi kenek yuddayen thrasthawadaya awasan karala....Rata eksesath karanawa kiyala...eya meka liwwe MOU eka thibunu dawas wala..kathwa plot yanne ethanin passe uthuru palathe kohe hari..
ela awruddak pahu unata wade unane :D