Dear Friend,
We are honoured to invite for a public lecture on "PANDUABA Saha Jathiye Vikashaya"(PANDUABA & Development of the Nation), organised by the Chinthana Parshadaya on 6th November 2008 (Wednesday) at 3:30 pm.
Venue: Public Library Auditorium - Colombo
Chair: Venerable Thuruvila Wimaladhamma Thero
Speakers: Professor Nalin de Silva (Secretary of Chinthana Parshadaya)
Saliya Kularathne (Head of Sinhala & Public Communication Department, Senior Lecture - University of Peradeniya)
Theruwan Sarani,
Chinthana Parshadaya
Note: The following Sinhala translation of the above message displays only for "Sinhala Unicode" Installed/Supported Computers.
හිතවත් සැමදෙනා වෙත,
"පඬුඅබා සහ ජාතියේ විකාශය" මැයෙන් චින්තන පර්ෂදයේ මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලබන සම්මන්ත්*රණයක් 2008 නොවැම්බර් මස 6 වැනි දින ප.ව. 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්*රවණාගාරයේදී පැවැත්වේ. මෙහි මුලසුන පූජ්*ය තුරුවිල විමලධම්ම හිමිපානන් හොබවන අතර මහාචාර්ය නලින් ද සිල්වා සහ පේරාදෙණිය විශ්වවිද්*යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ අංශාධිපති ජ්*යෙෂ්ඨ කථිකාචාර්ය "සාලිය කුලරත්න" යන මහත්වරු දෙසුම් පවත්වති.
තෙරුවන් සරණයි!
මීට දෑහිතකාමී,
චින්තන පර්ෂදය

na ban..welawara rapa aiya me post eka damme..nattam owa mukuth penne na nowa..