"Rate Idiri Gaman Maga" Public Lecture series.

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
Dear Friend,

We are pleased to inform you about the next public lecture of the "Rate Idiri Gaman Maga" Public Lecture series.

Date & Time: 9th April 2009 (Thursday) at 6:00 pm.

Venue: Pravchanodaya Pirivena - Molligoda, Vadduwa

Speaker: Professor Nalin de Silva (Secretary of Chinthana Parshadaya) - http://en.wikipedia.org/wiki/Nalin_de_silva


Theruwan Sarani,

Chinthana Parshadaya


Note: The following Sinhala translation of the above message displays only for "Sinhala Unicode" Installed/Supported Computers.

හිතවත් සැමදෙනා වෙත,

"රටේ ඉදිරි ගමන් මග" මැයෙන් පැවැත්වෙන දේශණ මාලාවේ තවත් දේශනයක් 2009 අප්*රේල් මස 09 වැනි බ්*රහස්පතින්දා දින(බක් පෝය දින) ප.ව. 6.00 ට වාද්දුව මොල්ලිගොඩ ප්*රවචනෝදය පිරිවෙණේදී පැවැත්වේ. මෙහිදී මහාචාර්ය නලින් ද සිල්වා විසින් දේශණයක් පවත්වනු ලැබේ.

තෙරුවන් සරණයි!

මීට දෑහිතකාමී,

චින්තන පර්ෂදය