IOC ඉන්ධන මිල ඉහළට

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,863
    13,091
    113
    ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49 කින් ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

    * පෙට්‍රල් 92 - රු.49 කින් (නව මිල රු.303)
    * පෙට්‍රල් 95 - රු.49 කින් (නව මිල රු.332)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49 කින් ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

    * පෙට්‍රල් 92 - රු.49 කින් (නව මිල රු.303)
    * පෙට්‍රල් 95 - රු.49 කින් (නව මිල රු.332)
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    කස කාරය ඇවිල්ල ඉන්නේ . හෙළුවෙන් ඉන්න එකත් ඔය ගානට දායි දැන්
     
    • Like
    Reactions: TCB Rox