ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49 කින් ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
* පෙට්‍රල් 92 - රු.49 කින් (නව මිල රු.303)
* පෙට්‍රල් 95 - රු.49 කින් (නව මිල රු.332)
* පෙට්‍රල් 92 - රු.49 කින් (නව මිල රු.303)
* පෙට්‍රල් 95 - රු.49 කින් (නව මිල රු.332)