මචන්ල IOC වල තෙල් ගහනවද? කොලඹ අවට තියන තැන් පොඩ්ඩක් කියපල්ලකො. ඒවගෙත් අම්බානට පෝලිම්ද? :dull::dull:
~Hansel~ Member Mar 17, 2013 3,735 355 0 Berlin නෙමේ Jul 27, 2017 #1 මචන්ල IOC වල තෙල් ගහනවද? කොලඹ අවට තියන තැන් පොඩ්ඩක් කියපල්ලකො. ඒවගෙත් අම්බානට පෝලිම්ද?
K kanchana123 Member Apr 1, 2008 229 15 0 Jul 27, 2017 #2 Athurugiriye tiyenava mam ude payak edala 6000ka gahuve eth full tank une ne ban
~Hansel~ Member Mar 17, 2013 3,735 355 0 Berlin නෙමේ Jul 27, 2017 #3 Machan Homagama IOC eke gahanawada? danna ekek nadda
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Jul 27, 2017 #5 shw7 said: Horton Place Click to expand... පෝලිම තියෙනවා දන්සැල් වලට වඩා.
isurues1 Well-known member Oct 12, 2011 1,216 215 63 Colombo Jul 27, 2017 #6 Malabe Patte kohomda tattwe
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jul 27, 2017 #7 තෙල් පෝලිම් නිමක් නෑ - මෙන්න අද තෙල් නිසා විඳින දුක ගුවනින් දුටු හැටි ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සංස්ථා සේවකයන් පසුගිය 24වන දා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය ඊයේ (26) පස්වරුවේ අවසන් වුණා. වර්ජනය අවසන් වුවද දිවයිනේ නගර රැසක පිරවුම්හල්වල ඉන්ධන මේවන විටත් නොමැති බවයි nethnews.lk වාර්තාකරුවන් සඳහන් කළේ. ඉන්ධන ඇති පිරවුම්හල් අසළ දැඩි වාහන තදබද දක්නට ඇති අතර එවැනි ස්ථානයක ඩ්‍රෝන යානයක් මගින් ලබාගත් දර්ශන පහතින් දැක්වෙනවා. https://streamable.com/ju75g
තෙල් පෝලිම් නිමක් නෑ - මෙන්න අද තෙල් නිසා විඳින දුක ගුවනින් දුටු හැටි ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සංස්ථා සේවකයන් පසුගිය 24වන දා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය ඊයේ (26) පස්වරුවේ අවසන් වුණා. වර්ජනය අවසන් වුවද දිවයිනේ නගර රැසක පිරවුම්හල්වල ඉන්ධන මේවන විටත් නොමැති බවයි nethnews.lk වාර්තාකරුවන් සඳහන් කළේ. ඉන්ධන ඇති පිරවුම්හල් අසළ දැඩි වාහන තදබද දක්නට ඇති අතර එවැනි ස්ථානයක ඩ්‍රෝන යානයක් මගින් ලබාගත් දර්ශන පහතින් දැක්වෙනවා. https://streamable.com/ju75g
Gehan_Digits Member Apr 5, 2008 393 26 0 හොල්මන් ගුහාව Jul 27, 2017 #8 hokandara dandiyen pallehata thiyena athurugiri paare thiyenawa. polimath thibe.
HKavinda Well-known member Dec 23, 2013 54,324 20,715 113 Panadura Jul 27, 2017 #10 Sadun Buwa said: Click to expand...
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Jul 27, 2017 #11 maradana cepetco eke thel thibe. full tank gahuwa. podi polimak thibbe
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Jul 27, 2017 #12 මාතලේ තෙල් ඉවරයි බන්
Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,321 2,387 113 Jul 27, 2017 #13 HKavinda said: Click to expand... adenewaa................