IOC වල තෙල් ගහනවද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මචන්ල IOC වල තෙල් ගහනවද? කොලඹ අවට තියන තැන් පොඩ්ඩක් කියපල්ලකො. ඒවගෙත් අම්බානට පෝලිම්ද? :dull::dull:
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තෙල් පෝලිම් නිමක් නෑ - මෙන්න අද තෙල් නිසා විඳින දුක ගුවනින් දුටු හැටි


    ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සංස්‌ථා සේවකයන් පසුගිය 24වන දා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය ඊයේ (26) පස්වරුවේ අවසන් වුණා.

    වර්ජනය අවසන් වුවද දිවයිනේ නගර රැසක පිරවුම්හල්වල ඉන්ධන මේවන විටත් නොමැති බවයි nethnews.lk වාර්තාකරුවන් සඳහන් කළේ.

    ඉන්ධන ඇති පිරවුම්හල් අසළ දැඩි වාහන තදබද දක්නට ඇති අතර එවැනි ස්ථානයක ඩ්‍රෝන යානයක් මගින් ලබාගත් දර්ශන පහතින් දැක්වෙනවා.


    https://streamable.com/ju75g


    20431703_2354978611393860_266426574566184055_n.jpg