IOC vs CEYPETCO

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    IOC eken gahuwama eke laabe India walata yanawane bn

    ඉන්දියාවේත් ලබේ සල්ලිකාරයොන්ට

    ලංකාවෙත් ලබේ සල්ලිකාරයෝන්ට

    මොකට සිපෙට්කෝ ගැහුවා කියලා උන් අපිට සහනාදාර දෙනවද :eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,342
    2
    53,789
    113
    සොහොන;21367545 said:
    ඉන්දියාවේත් ලබේ සල්ලිකාරයොන්ට

    ලංකාවෙත් ලබේ සල්ලිකාරයෝන්ට

    මොකට සිපෙට්කෝ ගැහුවා කියලා උන් අපිට සහනාදාර දෙනවද :eek:

    සිපෙට්කෝ ගැහුවම ලාබෙ රජයට :yes::yes: සහනාධාර දෙන්නෙත් ඒ සල්ලිවලින් තමයි. උඹේ ලයිට් බිලටත් සහනාධාරයක් දීලනේ තියෙන්නේ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිපෙට්කෝ ගැහුවම ලාබෙ රජයට :yes::yes: සහනාධාර දෙන්නෙත් ඒ සල්ලිවලින් තමයි. උඹේ ලයිට් බිලටත් සහනාධාරයක් දීලනේ තියෙන්නේ.

    අම්මේ රජයද :love:

    එතකොට ලාබෙ මදිවෙලාද හවස 4 පස්සේ රජයේ රෝහල් වල බෙහෙත් දෙන්න පටන් ගන්න යන්නේ

    රජයේ විශ්ව විද්‍යාල වලට කරන බදවා ගැනීම් සිමා වෙන්නේ

    අනුව මෑත වර්ෂවල උසස්පෙල සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විභාගය සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 118,000-124,000 අතර වුවත් සරසවි ප‍්‍රවේශයට සුදුසුකම් ලබන්නේ 17,000-24,000 අතර සීමිත සංඛ්‍යාවකි. එය, විභාගයට පෙනී සිටින මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 11 ක් පමනි.

    පව් නේ බන් රජය සල්ලි නැතුව පිචන් වෙනවා :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,342
    2
    53,789
    113
    සොහොන;21367604 said:
    අම්මේ රජයද :love:

    එතකොට ලාබෙ මදිවෙලාද හවස 4 පස්සේ රජයේ රෝහල් වල බෙහෙත් දෙන්න පටන් ගන්න යන්නේ

    රජයේ විශ්ව විද්‍යාල වලට කරන බදවා ගැනීම් සිමා වෙන්නේ



    පව් නේ බන් රජය සල්ලි නැතුව පිචන් වෙනවා :sorry:

    :yes::yes::yes: ඒකනේ ඉතිං රජය සල්ලි නැතුව ඉන්න වෙලාවේ ලංකාවේ මිනිස්සු ඉන්දියාවට සල්ලි පැටෙව්වම හරියනවා යැ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    as prices start from Rs 80.38 lakh (ex showroom, Pune)

    :yes::yes::yes: ඒකනේ ඉතිං රජය සල්ලි නැතුව ඉන්න වෙලාවේ ලංකාවේ මිනිස්සු ඉන්දියාවට සල්ලි පැටෙව්වම හරියනවා යැ

    සල්ලි මදි අපිට සැප දෙන්නද උන්ට සැප ගන්නද ! :love:

    Ravi-Karunanayake-Imports-Duty-Free-Super-Luxury-Benz.jpg



    Ravi-Karunanayake-Imports-Super-Luxury-Benz.jpg


    Ravi Imports Super Luxury Benz, While Ordering Public To Tighten Their Belts

    https://www.colombotelegraph.com/in...while-ordering-public-to-tighten-their-belts/
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,342
    2
    53,789
    113
    සොහොන;21367629 said:
    සල්ලි මදි අපිට සැප දෙන්නද උන්ට සැප ගන්නද ! :love:

    Ravi-Karunanayake-Imports-Duty-Free-Super-Luxury-Benz.jpg



    Ravi-Karunanayake-Imports-Super-Luxury-Benz.jpg


    Ravi Imports Super Luxury Benz, While Ordering Public To Tighten Their Belts

    https://www.colombotelegraph.com/in...while-ordering-public-to-tighten-their-belts/

    Ceypetco එක 200% පාඩු ලැබුවත් උන් සැප ගන්න එක, සැප වාහන ගෙන්වන එක නවතින්නේ නෑනේ, ජනතාව වෙනුවෙන් කරන වියදම් විතරයි කපන්නේ (උදා: උඹේ ලයිට් බිලේ සහනාධාරේ කපාවි.) :rofl: ඉතිං රජයේ ආයතන පාඩු ලබනකොට ඒකෙ පාඩුව ජනතාවට මිසක් රවීලට නෙමේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ceypetco එක 200% පාඩු ලැබුවත් උන් සැප ගන්න එක, සැප වාහන ගෙන්වන එක නවතින්නේ නෑනේ, ජනතාව වෙනුවෙන් කරන වියදම් විතරයි කපන්නේ (උදා: උඹේ ලයිට් බිලේ සහනාධාරේ කපාවි.) :rofl: ඉතිං රජයේ ආයතන පාඩු ලබනකොට ඒකෙ පාඩුව ජනතාවට මිසක් රවීලට නෙමේ

    විහිළු කතා කියන්න එපා බන් :shocked:

    කොලඹ නගරය සුපිරි ධනපතියන්ගේ පාරාදීසයක් බවට පත්වෙයි


    https://www.wsws.org/sinhala/2017/2017mar/rich-12m.html

    කොලඹ නගරයේ සුපිරි ධනවතුන් සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව එක්සත් රාජධානිය පදනම් කරගත් නයිට් ෆ‍්‍රෑන්ක් (Knight Frank) නම් වූ ගෝලීය දේපොල උපදේශන සේවය විසින් නිකුත් කරන ලද 2016 වත්කම් වාර්තාවේ දැක්වේ. වාර්තාවට අනුව, කොලඹ නගරය තුල සුපිරි ධනවතුන් හෙවත් ඩොලර් මිලියන 30 ට (රුපියල් බිලියන 45) වැඩි පුද්ගලික වත්කම් සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉදිරි දසකය තුල 70 සිට 182 දක්වා සියයට 160 කින් ඉහල යනු ඇත.
    2016 දී ඩොලර් මිලියනපතියන් 3,400 ක් ද ඩොලර් මිලියන 10 වැඩි බහු මිලියනපතියන් 170 ක් ද ඩොලර් මිලියන 30 වැඩි ඉතා ඉහල ශූද්ධ වත්කම් සහිත සුපිරි ධනවතුන් 70 ක් ද කොලඹ නගරය තුල සිටි බව වාර්තාව කියයි. කොලඹ නගරය තුල සුපිරි ධනවතුන්ගේ වර්ධනය දෙවැනි වන්නේ ගෝලීයව සිදුවන මෙම වර්ධනයේ පලමු තැන සිටින වියට්නාමයේ හෝචිමින් නගරයට පමනි. 2016 දී හෝචිමින් නගරයේ සුපිරි ධනවතුන්ගේ සංඛ්‍යාව 90 කි. එය 2026 වනවිට 243 දක්වා සියයට 170 කින් ඉහල යනු ඇතැයි ගනන් බලා ඇත.
    කොලඹ නගරය තුල සුපිරි ධනවතුන්ගේ සංකේන්ද්‍රනය ඉහල යමින් පවතින්නේ රටේ ජනතාවගෙන් සියයට 40 ක් පමන දිනකට රුපියල් 225 වඩා අඩු, එනම් ඩොලර් 2 අඩු, ආදායමක් ලබමින් දරිද්‍රතාවයේ ගිලී සිටින අතරතුර හා තරුන ජනයා අතර විරැකියාව සියයට 20 ඉක්මවා ඇති තත්වයක් තුල ය. කොලඹ නගරය තුල බහුතර ජනගහනයකට සුදුසු නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු මූලික පහසුකම් පවා නැත.
    කොලඹ නගරය තුල පදිංචි සුපිරි ධනපතියන් අතරින් දේශීය ධනපතියන් සංඛ්‍යාව ගැන වාර්තාවේ වෙන ම සඳහනක් නැතත් මූල්‍ය මගඩි හා රාජ්‍ය ධනය යටි මඩි ගැසූ දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් අතර සුපරි ධනපතියන් නොහිටිනවා විය නොහැකිය.
    හෝචිමින් සහ කොලඹ නගර තුල සුපිරි ධනපතියන්ගේ වර්ධනය සංඛ්‍යාවෙන් සාපේක්ෂව කුඩා නමුත් එය ගෝලීය ප‍්‍රපංචයක් හා බැඳුනු වර්ධනයකි. 2005 සිට 2016 දක්වා සුපිරි ධනවතුන්ගේ ගෝලීය ජනගහනය 6,343 සිට 193,490 දක්වා ඉහල නැගුන බව වාර්තාව පෙන්වා දෙයි. මෙම කාල පරාසය තුල ඩොලර් බිලියනපතියන්ගේ සංඛ්‍යාවට 60 ක් අලුතෙන් එකතුවීමෙන් මුලු ජනගහනය 2,024 දක්වා ඉහල ගොස් ඇත. එය සියයට 45 ක වැඩි වීමකි.
    ඉදිරි දස වසර තුල ආසියාවේ සෙසු නගර කිහිපයක සුපිරි ධනවතුන්ගේ වර්ධනය සැලකුවහොත්, ඉන්දියාවේ හයිද්‍රාබාද් වල සුපිරි ධනවතුන්ගේ සංඛ්‍යාව සියයට 160 කින් ද, චීනයේ ෂැන්හයි ශෙන්ෂෙන් වල සියයට 150 කින් ද හොන් කොන්ග් සහ සිංගප්පුරුවේ සියයට 40 කින් ද ඉහල යනු ඇත. කොලඹ සහ හෝචිමින් නගර තුල මෙන් ම මෙම නගරවල අති මහත් බහුතර ජනයා ගැඹුරු වන සමාජ අසමානතාවය, දරිද්‍රතාවය හා විරැකියාවට මුහුන දී සිටිති.
    මෙම ධන කුවේරයන්ගේ පුද්ගල වත්කම් ගනන් බැලීමේ දී ඒ සඳහා මිනුම් දඬුව ලෙස යොදා ගෙන ඇත්තේ එකී පුද්ගලයන් සතු ද්‍රවශීලතා වත්කම් ලෙස සැලකෙන ඉඩම්, නිවාස සහ කොටස් වෙලඳපල වත්කම් ය.
    2008 පුපුරා ගිය ලෝක ආර්ථික අවපාතයත් සමග ධනය ගොඩගසා ගැනීම ප‍්‍රධාන කොට ම සිදුවන්නේ, නිෂ්පාදන කර්මාන්ත වල ආයෝජන වෙනුවට මුල්‍ය සමපේක්ෂන, කොටස් වෙලඳපලේ සූදු කෙලීම හා කැසිනෝ ඇතුලු වෙනත් මූල්‍ය මගඩි මගින් අසීමිත ලෙස ලාභ ඉපැයීම මගිනි.
    අතලොස්සක් අතේ ලෝක වත්කම් වලින් වැඩි පදාසයක් ගොඩ ගැසෙන අතර ලෝක ජනගහනයෙන් බහුතරය වඩවඩාත් දරිද්‍රතාවයේ ගිලෙමින් සිටිති. 2016 ඔක්ස්ෆාම් වාර්තාවට අනුව ලෝක ජනගහනයෙන් හරි අඩකට වැඩි ජනයාගේ වත්කම්වලට සමාන වත්කමක් බිලියනපති මහා ධනකුවේරයන් 8 දෙනෙකු අත ගොනු වී ඇත.
    ශ්‍රී ලංකාව තුල සුපිරි ධනවතුන්ගේ සංඛ්‍යාව ඉහලයාම සිදු වූයේ පසුගිය දසකය තුල, විශේෂයෙන් ම, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට විරුද්ධ යුද්ධය 2009 දී අවසන්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආන්ඩුව සහ වර්තමාන ආන්ඩුව විසින් විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා ක්‍රියාවට දැමුනු ඊනියා සංවර්ධන සැලසුම් යටතේ ය.
    කොලඹ නගරය ආසියාවේ වානිජ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ සැලසුම් රාජපක්ෂ ආන්ඩුව යටතේ ආරම්භ කෙරුන අතර වර්තමාන ආන්ඩුව යටතේ එය වේගවත් කෙරී ඇත. මෙම සැලැස්මට ම අනුබද්ධිතව කොලඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක යා කෙරුන මෙගා (මහා) නගර සැලැස්මක් ක්‍රියාවට දැමීම ආරම්භ කර තිබේ.
    ඒ යටතේ මහා ධනකුවේරයන් සඳහා සියලු පහසුකම් සහිත අධිසුඛෝපභෝගී මහල් නිවාස හා යටිතල පහසුකම් සම්පාදනය කෙරෙයි. ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම පිනිස කොලඹ නගර සීමාව තුල පමනක් 70,000 වැඩි දුගී පවුල් සංඛ්‍යාවක් එනම් මිලියන භාගයක් පමන ජනයා ඉවත් කිරීමට නියමිත ය. දැනටමත් පවුල් කිහිප දහසක් ඔවුන් පදිංචිව සිටි ස්ථාන වලින් බලහත්කාරයෙන් ඉවත් කර ප‍්‍රමානවත් පහසුකම් නැති කුඩා මහල් නිවාසවලට ගාල් කරනු ලැබ සිටිති.
    මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ ඊනියා තිරසර සංවර්ධන සැලැස්ම යටතේ අවුරුදු තුනක් තුල මෙම ක්‍රියාවලිය සම්පූර්න කිරීමට අපේක්ෂා කරන බව පැවසෙයි. ඒ සඳහා අවශ්‍ය නීති යෝජිත ආර්ථික සංවර්ධන විශේෂ විධිවිධාන පනත මගින් සම්පාදනය කෙරෙයි.
    බහුතර ජනයා වඩ වඩා දුෂ්කර සමාජ කොන්දේසිවලට ඇද දමන තතු තුල කොලඹ නගරය තුල සුපිරි ධනපතියන් ගේ සංකේන්ද්‍රනයවීම මගින් ධනපති ආන්ඩුව ඔජවඩවන ඊනියා සංවර්ධනයේ සැබෑ ස්වරුපය එලිදරව් වී ඇත.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,342
    2
    53,789
    113
    සොහොන;21367687 said:
    විහිළු කතා කියන්න එපා බන් :shocked:

    උඹ බීලද බන් ඉන්නේ :baffled: ඕකෙන් මොකක්ද උඹ අදහස් කළේ? දැන් උඹ කියන්නේ රජයේ ආයතන පාඩු ලබනකොට ඒ පාඩු යන්නෙ ජනතාවගේ පිටින් නෙවෙයි කියලද? :eek:
     
    • Like
    Reactions: fakerandi

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ බීලද බන් ඉන්නේ :baffled: ඕකෙන් මොකක්ද උඹ අදහස් කළේ? දැන් උඹ කියන්නේ රජයේ ආයතන පාඩු ලබනකොට ඒ පාඩු යන්නෙ ජනතාවගේ පිටින් නෙවෙයි කියලද? :eek:

    ow etin kiyna deyak nati unhama api bila karati kadena api bebado

    etakota serma hari

    kamak na hamdama wena dene
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,342
    2
    53,789
    113
    සොහොන;21367759 said:
    ow etin kiyna deyak nati unhama api bila karati kadena api bebado

    etakota serma hari

    kamak na hamdama wena dene

    උඹ කියන්න හදන දේ වාක්‍ය දහයකට නොවැඩි ගානකින් කියපන් බලන්න.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මොන ප්‍රශ්න තිබ්බත් CEYPETCO විතරයි
    මොන ප්‍රශ්න තිබ්බත් සිංහල කඩ විතරයි

    :yes::yes::yes:


    කලු පූසා;21367080 said:
    ow ban dan auruddak dekak indan ceypetco only

    ඒක නම් ඇත්ත මචන්. මොකො සිපෙට්කො ශෙඩ් එකෙත් ලන්කාවේ උන් IOC එකෙත් ඉන්නේ ලන්කාවේ උන්මනේ. එක එක මිනිහාගේ හැසිරිම තමා. මම නම් පුරුද්දක් හැටියට තොරගත්ත සෙඩ් වලින් විතරයි ගහන්නේ. පුරුදු තැන විශ්වාසයිනේ.


    ශෙඩ් වල තියෙනවා සුදු යකඩ කෑන් එකක්..
    අඩුවෙන් ගහනවා කියලා සැක නම් ඒකට ගහලා බලන්න..
    නැත්නම් ලීටරේ මෙගා බෝතලේකට ගහලා බලන්න..
    මික්ස් කරලා කියලා සැක නම් බෝතලේකට අරගෙන ඒ ශෙඩ් එකේ මැනේජර්ට කියලා සීල් එක ගහලා අත්සන් කරගෙන එන්න,
    ඊට පස්සේ ලැබ් දාලා මික්ස් කරලා කියලා ඔප්පු උනොත් ශෙඩ් එකේ ඩීලර්ශිප් එක පවා කැන්සල් කරන්න පුළුවන්..
    මම කියන්නෙත් පුළුවන් තරම් සිපෙට්කෝ එකට යන්න..
    අපේ රටේ සල්ලි රට ඇතුලෙම ඉතුරුයි..
    අපේ ගෙවල් ගාව තියෙන අයි ඕ සී එක පහු කරලා මම යන්නේ කිලෝමීටර් 3ක් එහා තියෙන සිපෙට්කෝ එකට..

    RESPECT TO ALL can't quote every things
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සොහොන;21367545 said:
    ඉන්දියාවේත් ලබේ සල්ලිකාරයොන්ට

    ලංකාවෙත් ලබේ සල්ලිකාරයෝන්ට

    මොකට සිපෙට්කෝ ගැහුවා කියලා උන් අපිට සහනාදාර දෙනවද :eek:

    Uba higanna kiyala salli karayo palida ponz:lol::lol: