IOC vs CEYPETCO

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මගේ අත්දැකීම් අනුව නම් CEYPETCO වලින් පෙට්‍රල් ගහන එක නම් එපා වෙන වැඩක්. ඒකෙ ඉන්න උන්ට අපි එන එක කරදරයක් වගේ හැසිරෙන්නේ. එතනින් එන්නෙ ආයෙ කවදාවත් මේවට නම් එන්නෙ නෑ කියල හිතාගෙන. IOC ඒ අතින් ගොඩක් හොදයි. මනුස්සකම තියෙන සේවකයො ඉන්නෙ. හොද සේවාවක් දෙනව. පෙට්‍රල් වැඩිපුර වැඩකරන්නෙත් IOC වලින් ගැහුවම. උබලගෙ අත්දැකීම් අනුව මේ දෙකෙන් මොකක්ද හොදයි කියල හිතෙන්නෙ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    රටගැන හිතලා ගන්නවනම් ඉතින් සිපෙට්කෝ තමයි :rolleyes:

    ce.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    මොන ප්‍රශ්න තිබ්බත් CEYPETCO විතරයි
    මොන ප්‍රශ්න තිබ්බත් සිංහල කඩ විතරයි

    :yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    IOC උන්ගේ ඩිස්පෙන්සර් මැශින් අප්සෙට් කියලා මම දැක්කා නිවුස් එකක් තියනවා. සමහර එවල ලීටර් 1ක් කිව්වට ලීටර් එකක්ම ඩිස්පෙන්ස් වෙන්නේ නැලු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් ඉතිං CEYPETCO විතරයි. ඉන්න මිනිස්සුන්ගේ හැටි තීරනය වෙන්නේ උන්ගේ පුද්ගලික ස්වාභාවය මත. එක එක මිනිහා එක එක විදිහයි. උන් අපිව ගනං ගන්නේ නැත්තං අපිත් උන්ව ගනං ගන්නේ නැතුව හිටියම ඉවරයිනේ. මොකද අපි උං එක්ක එක ගේ වසන්න යනව යෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් ඉතිං CEYPETCO විතරයි. ඉන්න මිනිස්සුන්ගේ හැටි තීරනය වෙන්නේ උන්ගේ පුද්ගලික ස්වාභාවය මත. එක එක මිනිහා එක එක විදිහයි. උන් අපිව ගනං ගන්නේ නැත්තං අපිත් උන්ව ගනං ගන්නේ නැතුව හිටියම ඉවරයිනේ. මොකද අපි උං එක්ක එක ගේ වසන්න යනව යෑ.
    ඒක නම් ඇත්ත මචන්. මොකො සිපෙට්කො ශෙඩ් එකෙත් ලන්කාවේ උන් IOC එකෙත් ඉන්නේ ලන්කාවේ උන්මනේ. එක එක මිනිහාගේ හැසිරිම තමා. මම නම් පුරුද්දක් හැටියට තොරගත්ත සෙඩ් වලින් විතරයි ගහන්නේ. පුරුදු තැන විශ්වාසයිනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් ඇත්ත මචන්. මොකො සිපෙට්කො ශෙඩ් එකෙත් ලන්කාවේ උන් IOC එකෙත් ඉන්නේ ලන්කාවේ උන්මනේ. එක එක මිනිහාගේ හැසිරිම තමා. මම නම් පුරුද්දක් හැටියට තොරගත්ත සෙඩ් වලින් විතරයි ගහන්නේ. පුරුදු තැන විශ්වාසයිනේ.

    අනිවාර්යෙන් මචං.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,844
    26,850
    113
    eka eka shed wala wadakarana un anuwa thamai service eka honda naraka wenne. mamanam ceypetco withari( ultra low sulfer diesel(Sulpher 10ppm) thiyenne eke witharak nisa. IOC eken 110 tama wikunana super diesel kiyanne issara Ceypetco Super Diesel Sulpher 500ppm)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ශෙඩ් වල තියෙනවා සුදු යකඩ කෑන් එකක්..
    අඩුවෙන් ගහනවා කියලා සැක නම් ඒකට ගහලා බලන්න..
    නැත්නම් ලීටරේ මෙගා බෝතලේකට ගහලා බලන්න..
    මික්ස් කරලා කියලා සැක නම් බෝතලේකට අරගෙන ඒ ශෙඩ් එකේ මැනේජර්ට කියලා සීල් එක ගහලා අත්සන් කරගෙන එන්න,
    ඊට පස්සේ ලැබ් දාලා මික්ස් කරලා කියලා ඔප්පු උනොත් ශෙඩ් එකේ ඩීලර්ශිප් එක පවා කැන්සල් කරන්න පුළුවන්..
    මම කියන්නෙත් පුළුවන් තරම් සිපෙට්කෝ එකට යන්න..
    අපේ රටේ සල්ලි රට ඇතුලෙම ඉතුරුයි..
    අපේ ගෙවල් ගාව තියෙන අයි ඕ සී එක පහු කරලා මම යන්නේ කිලෝමීටර් 3ක් එහා තියෙන සිපෙට්කෝ එකට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    මම නම් ඉතිං CEYPETCO විතරයි. ඉන්න මිනිස්සුන්ගේ හැටි තීරනය වෙන්නේ උන්ගේ පුද්ගලික ස්වාභාවය මත. එක එක මිනිහා එක එක විදිහයි. උන් අපිව ගනං ගන්නේ නැත්තං අපිත් උන්ව ගනං ගන්නේ නැතුව හිටියම ඉවරයිනේ. මොකද අපි උං එක්ක එක ගේ වසන්න යනව යෑ.

    මම අර IOC එකේ විතරක් රු. 100 ට පෙට්‍රල් දුන්න දවස්වල ගියායින් පස්සේ මේ වෙනකං IOC එකකට ගිහිල්ල නෑ :rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    eka eka shed wala wadakarana un anuwa thamai service eka honda naraka wenne. mamanam ceypetco withari( ultra low sulfer diesel(Sulpher 10ppm) thiyenne eke witharak nisa. IOC eken 110 tama wikunana super diesel kiyanne issara Ceypetco Super Diesel Sulpher 500ppm)

    ubata sure da? mama ahala thiyenne oke anith pattha.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    dekenma wadinne petrol ne bun, owa ohoma tamai ganan gane epa. umba kamathi tanakin gaha ganin
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA

    කථාව ඇත්ත