iOS වල Junk Files , Cache Files Delete කරන්නේ කොහොමද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    iOS වල Junk Files , Cache Files Delete කරන්නේ කොහොමද ?

    iOS වල Junk Files , Cache Files කොහොමද මචන්ලා ඩිලීට් කරන්නේ ?

    Apps නම් දන්න තරමින් නෑ. එත් Windows වලට දාන්න පුළුවන් software තියෙනවා නේද Clean කරන්න පුලුවන් ඒවා ?
    එහෙම දන්නවනම් මොනවද මචන්ලා ඒ ? එහෙමත් නැත්නම් වෙන විදිහක් තියෙනවද ?