netnet

Well-known member
  • Oct 6, 2016
    9,315
    8,074
    113
    28575E04-3FF0-493B-B1C0-40A975278BC1.jpeg
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Update eka nam ewilla thiyenne. Thama install kare nam ne. Tika dawasak idala karana eka hodai kiyala hithenawa.
     

    Attachments

    • Screenshot 2020-09-17 at 02.53.13.jpg
      Screenshot 2020-09-17 at 02.53.13.jpg
      213.5 KB · Views: 77
    • Like
    Reactions: wqe123

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,215
    113
    Chilaw
    installing :baffled: mona winasayak weida danne ne, X eke 86% battery health eka tibbath 12 hrs wath tiyaganna be wifi connect kalama standard, me paara mokak weida danne ne :rolleyes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    දැනටනම් අවුලක් නැ බැටරි එක නම් ලොකුවට වෙනසක් නැ වගේ තව ටික දවසකින් තමා හරියට කියන්ඩ පුළුවන්,
    ඊට අමතරව (ඇන්ඩ්රොයිඩ් වල අවුරුදු 5කට විතර කලින් තිබ්බ) සමහර ෆිචර්ස් දැක්කහම කෑගැස්සෙනවා ඇස් වලට කදුලුත් එනවා :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් අලුත් එක ඇවිල්ල
    මමත් තව ටික දවසක් ඉදලා දාගන්නවා..... මොන ලෙඩ තියනවද දන්නේ නැහැ නේ. කොච්චර ටෙස්ට් කරලා එව්වා කිව්වත්
     

    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    යාලුවනේ කවුද දාගත්තේ ?කොහොමද full update එක? කොච්චර වෙලාවක් යනවද update කරන්න? features හොදයිද? battery life එක කොහොමද?

    if you have 13.7 about 2.2GB , 30 - 45 Mins max
     
    • Like
    Reactions: Riskaddiction

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    installing :baffled: mona winasayak weida danne ne, X eke 86% battery health eka tibbath 12 hrs wath tiyaganna be wifi connect kalama standard, me paara mokak weida danne ne :rolleyes:

    13.7 tyne 11 eke. average 54 hours tynwa battery eka :P 14 danna bayai.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මමත් අද උදේ දාගත්ත. ඉන්ස්ටෝල් වෙන්න පටන්ගත්ත ගමන්ම ෆෝන් එක ඕෆ් උනා. ඊට පස්සෙ ආයෙ ඔන් කරාට පස්සෙ ඉන්ස්ටෝල් උනා. ඊට පස්සෙ ඇප් සෙට් එකකුත් අප්ඩේට් උනා. අලුතින් ඇප් දෙකකුත් ඇවිල්ල තිබුන. හිතපු තරම් දෙයක් එකපාරට පේන්න නෑ. හෝම් එකේ දකුණෙන් තව ස්ක්‍රීන් එකක් එකතුවෙලා ඇන්ඩ්‍රොයිඩ් වල වගේ ඇප්ස් ටික ඔක්කොම ග්රූප් වෙලා පෙන්නනවා. තව විජට් වගයක් ඇවිල්ල තියනව. ටෙලිග්‍රෑම් වට්ස්ඇප් එහෙම තාම කෝල් එන්නෙ පරන විදියටමයි

    මේ පාරත් අපිව රව්ට්ටලා :angry:
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Dan thamai download karanda patan gaththe...aluthin mona thibbath nathath awrudu gaanak para SE 1st gen ekatath ios 14 deepu eka gananam puduma wenawa sirwatama...2016 wage aapu android godak ewa android 7 walinma nawathunane...specially samsung ewa
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    picture in picture youtube වලට නෑ නේද බන් :no::no::no::no:

    Update එක නම් දැම්මාමට නම් පට්ට , app ටික ගෘප් කරලා අනිත් නෝමල් හෝම් එක හයිඩ් කරන්න පුළුවන් නිසා පට්ට , අනිත් එක ගෘප් වලටත් frequently using apps ලොකුවට පේනවා , widgets ටිකත් පට්ට

    ලොකුම දේ call එද්දී ෆුල් ස්ක්‍රීන් එන්නේ නැති එක . ඉග්නෝ කරලා නිකන් ඉන්න පුළුවන් දැන්
     
    • Like
    Reactions: Riskaddiction

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    අද රෑ දාන්න හිතං ඉන්නේ.. බලමු.කොහොමද overall experience එක ?
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Apple iPhone 7 Plus
    Battery Life වෙනසක් දැනට නම් නෑ. (අඩුවීමක් හෝ වැඩිවීමක්)
    Performance අතින් බැලුවොත් පොඩි Smooth ගතියක් තියෙනවා. ලොකුම වෙනසක් නෙමෙයි.
     
    • Like
    Reactions: Riskaddiction