iOS 7.1 Downgrade කරාද කවුරුහරි?
උඹලා කවුරුහරි iOS 7.1 එක iOS 7.0.6 වලට හරි iOS 7.0.4 වලට හරි Downgrade කරාද ? කරා නම් මට කියපන්කො කොහොමද කරන්නේ කියලා ? තැන්ක්ස් ගයිස්