iOS 7.1 Downgrade කරාද කවුරුහරි?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    iOS 7.1 Downgrade කරාද කවුරුහරි?

    උඹලා කවුරුහරි iOS 7.1 එක iOS 7.0.6 වලට හරි iOS 7.0.4 වලට හරි Downgrade කරාද ? කරා නම් මට කියපන්කො කොහොමද කරන්නේ කියලා ? තැන්ක්ස් ගයිස් :):)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    mokakda seen eka machan?

    mokak da awla machn

    7.1 වලට R - සිම් එක සපෝර්ට් කරන්නේ නැහැ බන්. අනිත් එක ඔරිගීනල් සිම් එක නැතුව ෆෝන් එක ඇක්ටිව් කරගන්දත් බැහැ. ෆක් වෙලා ඉන්නේ බන් :(:(

    device eka mokadda wade caseda upgrade karana eka?

    iPhone 5c එකක් බන්. වැරදිලා 7.1 වලට මල්ලි අප්ඩේට් කරලා. දැන් ෆෝන් එක කිසි දෙයක් කරගන්ඩ බැහැ. ආයෙත් 7.0.4 වලට වගේ Downgrade කරගත්තොත් ගොඩ බන්. එත් තාම Downgrade කරන්ඩ බහ වගේ බන්. එකයි කරපු කවුරුහරි ඉන්නවා නම් මෙතඩ් එක අහන්නේ බන් :(:(:(
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    උඹලා කවුරුහරි iOS 7.1 එක iOS 7.0.6 වලට හරි iOS 7.0.4 වලට හරි Downgrade කරාද ? කරා නම් මට කියපන්කො කොහොමද කරන්නේ කියලා ? තැන්ක්ස් ගයිස් :):)

    දැන් මොකුත් කරන්න බැ යාළුවා

    only factory unlock :shocked:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ubata ios eka downgrade karaganna puluwan unath , baseband version eka downgrade karaganna ba .

    r sim ekata wada karanan baseband version thiyenawa