iphone එකට or ipad එකට mp3 දාගන්නෙ කොහොමද? Itunes or syncios වැඩක් නෑ. එකේ file location එක බලන්න බෑනේ බන් දැම්මට. මට ඕන internal space එකේ කොහෙටද යන්නේ බලන්න.
mata on files welin share kerenna tamai ban.එහෙම බෑ, 3rd party tools වලින් එහෙම පුලුවන් ඇති, ඕව දදා එක්ස්පෙරිමන්ට් කරන්න දැං වෙලාවක් නැති නිසා ඒව ට්‍රයි කරලා නං නෑ. එහෙම කරත් music app එකට එන එකක් නැහැ
ඕන නං file sharing තියන 3rd party ඇප් එකක් ඇතුලට කොපි කරන්න පුලුවන්, Files ඇප් එකට ඇතුලටත් කොපි කරන්න පුලුවන්
iOS වල ෆයිල් සිස්ටම් එකට ඇක්සස් නැහැනේ, ජේල් බ්‍රේක් කරොත් නං ඕන එකක් කරන්න පුලුවන්
ලේසි විදිය තමයි iTunes එකෙන් සින්ක් කරන එක.
files wela kohetada save wenne file eka download kelama?ඔච්චර නටන්න ඕනද බන් මෙච්චර streaming app තියෙද්දී?
Files කියල app එකක් තියේ ඒකෙන් බලතහැකිfiles wela kohetada save wenne file eka download kelama?
Mata ona video ekak edit kerenna ban ipaf eken.ekata ona audio eka files wel tiyanawanam tama video editing app eke pennanne ekai scene eka.
උඹට files App එකට ඩිරෙක්ට්ලි කොපි කරන්න බැහැmata on files welin share kerenna tamai ban.
Files කියල app එකක් තියේ ඒකෙන් බලතහැකි
https://apps.apple.com/us/app/files/id1232058109
mage laga eka tiyanawa ban eth api itunes welin dana mp3 kohetada yanne kiyala pennanne nane?උඹට files App එකට ඩිරෙක්ට්ලි කොපි කරන්න බැහැ
නමුත් file sharing enabled වෙන ඇප් ඇතුලට කොපි කරාම files app එකේ පෙන්නනවා, උදාහරනයක් විදියට මගේ VLC එක ඇතුලට දාල තියන සේරම ටික ෆයිල්ස් ඇප් එකේ පෙන්නනවා, ෆෝල්ඩර් ෆයිල්ස් වෙන වෙනම පෙන්නනවා
නමුත් උඹට මේකෙ පිසිකල් ලොකේශන් එක අනම් මනම් හොයන්න බැහැ
Files App එකෙන් ගිහින් බලලා, ශෙයා කරන්නන, Air Drop කරන්න අනම් මනම් කරගන්න පුලුවන්
vlc eken yayida machan mama try kerela balannam ela thanksමොකක් හරි file share සීන් එක තියන ඇප් එකක් ෆෝන් එකට දාපන් (example VLC)
iTunes එකට ෆෝන් එක කනෙක්ට් කරලා, ඒකෙ ෆයිල් ශෙයාරින් සෙක්ශන් එකට ගිහින් VLC එක ඇතුලට උඹේ අවශ්‍ය ෆයිල් එක කොපි කරපන් (මගේ මැක් එකක් තියෙන්නෙ, ඒකෙ මීට පොඩ්ඩක් වෙනස් විදියට කරන්නෙ,වින්ඩෝස් වල ඔහොම වගේ තමයි මතක)
VLC එකෙන් ගිහින් හරි Files App එකෙන් VLC එක ඇතුලෙ තියන ෆයිල් එක සිලෙක්ට් කරලා හරි ශෙයා කරලා AirDrop ඔප්ශන් එක දාපන්,එතකොට රිසීව් වෙන ඩිවයිස් එකේ කොහොටද යන්න ඕන කියල අහනවා රිසීව් වෙලා ඉවර උනාම
ඔච්චර කට්ටක් කන්නෙ නැතුව ShareIt එක කම්පියුටරේටයි iPad එකටයි දෙකටම දාල ඕක කරන්නත් පුලුවන්
සමහරවිට AirDrop emulator වින්ඩෝස් වලට තියේද දන්නෙ නැහැ එහෙම එකක් හොයාගත්තොතින් කෙලින්ම කම්පියුටරේ ඉදන් අයිපෑඩ් එකට එයා ඩ්‍රොප් කරන්න පුලුවන් (මම ඉස්සර වින්ඩෝස් වලට AirPlay emulator එකක් නම් යූස් කරලා තියනබා)
iTuens එක දාගනින්. එහෙම නැත්නම් Shareit එක දාගනින් එතකොට ඔය මොනවත් නැතුව ෆයිල් එහෙ මෙහෙ දාන්න පුලුවන්නේ(WiFi තියන ලැපක් වෙන්න ඕන මං හිතන්නෙ)
මගේ මැක් එකේ නම් වයර්ලස් සින්ක් කරන්ත් පුලුවන් කේබල් එක නැතත්, වින්ඩෝස් වල නම් කොහමද දන්නෙ නැහැ
thanks all3utools