IOS help

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    machan ios developer kenekugen udauwak one my app always rejected from app store
     
    Last edited:

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    උදවුවක්

    උදවුවක් ගන්න කවුරුත් නැද්දෝ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මචන් රීසන් එක කොපි කරලා දාන්න හෙල්ප් එකක් දෙන්නම්
    රීසන් එක මෙතන දාන්න බැරි නම් PM එකක් දාන්න
     
    • Like
    Reactions: Leb

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මචන් මෙකයි සීන් එක app මට access තියෙන්නේ developing විතරයි upload කරන්නේ ඇඩ්මින් එයා reject උනාම crash report එක මට දානවා අන්තිමට එවල තිබුණු reason එක තමයි පල්ලෙහා තියෙන්නේ අඩුම DSYM file එකවත් මට download කරන්න බැ

    2. - 1 PERFORMANCE: APP COMPLETENESS
    3. - 1.1 BUSINESS: PAYMENTS - IN-APP PURCHASE
    Hello,

    Thank you for your resubmission. However we still observed the previously stated issues within your app.

    Business - 3.1.1

    We noticed that your app offers a subscription with a mechanism other than the In-App Purchase API.

    Next Steps

    Please revise your app to ensure that the subscription for products used within the app is offered using the In-App Purchase API, with the exception of the content specified in Guideline 3.1.3.

    Resources

    It may be appropriate to revise your app to use the In-App Purchase API to provide content purchasing functionality.

    In-App Purchase provides several benefits, including:

    - The flexibility to support a variety of business models.
    - Impacting your app ranking by consolidating your sales to one app rather than distributing them across multiple apps.
    - An effective marketing vehicle to drive additional sales of new content.

    For information on In-App Purchase, please refer to the following documentation:

    Getting Started with In-App Purchase on iOS and OS X

    In-App Purchase Programming Guide

    For step-by-step instructions on In-App Purchase creation within iTunes Connect, refer to the In-App Purchase Configuration Guide for iTunes Connect.

    Performance - 2.1

    Additionally, we were unable to review your app as it crashed on launch. We have attached detailed crash logs to help troubleshoot this issue.

    Next Steps

    Please revise your app and test it on a device to ensure it will launch without crashing.

    මම බලද්දී identifiers වල අලුතින් දෙකක් add වෙලා තිබුන ඒ දෙකේම ඉන්-ඇප් perchases enable වෙලා තිබුනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මේ ඇප් එකේ මොනවා හරි සබ්ස්ක්‍රිප්ශන් සර්විසස් දෙන ඇප් එකක්ද? එහෙම නම් අනිවාරයෙන්ම පේමන්ට් In-App Purchase වලින් කරන්න හදන්න ඕනෙ වෙන පේමන්ට් මිකැනිසම් සබ්ස්ක්‍රිප්ශන් සර්විස් වලට දාන්න බැහැ

    Crash එකක් තියනවා ඒක හදලා දාන්න ඕන, Crash report එක මැනුවලි ඇනලයිස් කරන එක ටිකක් වෙලාව යන වැඩක් නේ, එක ඊට වඩා ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන් https://get.fabric.io/ SDK එක Integrate කරලා Crash එකක් ආපු ගමන් මේකෙන් රිපෝට් එක අරගෙන symbolicate කරලා හරියටම Crash වුනු තැන හොයලා දෙනවා. Crash එකක් ඇපල් රිවීව් එකේදි අහුවුනා කියන්නෙ හරියට ටෙස්ට් වෙලා නැහැ. කියලා තියෙන්නෙ Crash on launch කියලා නේ ඒ ගොඩක් වෙලාවට අලුත් iOS වර්ශන් එකක හරි ඔයාල ටෙස්ට් කරපු නැති ඩිවයිස් එකක හරි ඇපල්ලා ටෙස්ට් කරනවා ඇත්තෙ
     
    තැන්ක්ස් මචන්
    මුලින් අවේ ipad 2 crash වෙනවා කියල එත් semulator එකේ අවුලක් නැතිව වැඩ කරනවා මචන් app එක ටෙස්ට් කරන්නේ කොහොමද කියලදෙන්න පුලුවන්ද
     
    • Like
    Reactions: Rated_R

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    තැන්ක්ස් මචන්
    මුලින් අවේ ipad 2 crash වෙනවා කියල එත් semulator එකේ අවුලක් නැතිව වැඩ කරනවා මචන් app එක ටෙස්ට් කරන්නේ කොහොමද කියලදෙන්න පුලුවන්ද

    simultor eke natuwa real device walat daala balapnko
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    තැන්ක්ස් මචන්
    මුලින් අවේ ipad 2 crash වෙනවා කියල එත් semulator එකේ අවුලක් නැතිව වැඩ කරනවා මචන් app එක ටෙස්ට් කරන්නේ කොහොමද කියලදෙන්න පුලුවන්ද

    සිමියුලේටරේ විතරක් ටෙස්ට් කරලා මදි බන්
    UI නම් සිමියුලේටරේ ටෙස්ට් කරලා වෙරිෆයි කරගන්න පුලුවන්, Functionalities ඩිවයිස් එකක වෙරිෆයි කරගන්නවනම් හොදයි අපි නම් එහෙම කරනවා
    අඩුම තරමෙ iPhone සහ iPad වල 32bit සහ 64bit Architecture දෙකේවත් ටෙස්ට් කරන්න ඕන
    ඩිවලොපර්ට උනත් ඇප් එකේ සේරම ෆලෝ ටික වත් ටෙස්ට් කරන්න පුලුවන් වෙන්න ඕනෙ, අනික Unit Test/UI Test ලියනවා නම් ගොඩක් Issues අඩුකරගන්න පුලුවන්
     
    මම iphone 6, 6s, 6+, 5s ipad mini devices වල ටෙස්ට් කලා තවම issue එකක් හොයාගන්න ලැබුනේ නෑ devices වල eorror log පවා empty
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මම iphone 6, 6s, 6+, 5s ipad mini devices වල ටෙස්ට් කලා තවම issue එකක් හොයාගන්න ලැබුනේ නෑ devices වල eorror log පවා empty

    ඇප් එක CoreData යූස් කරන එකක්ද ?
    කලින් රිජෙක්ට් වුනු වර්ශන් එකේ සහ දැනට තියන වර්ශන් අතර CoreData වල මොනා හරි Change එකක් කරාද
    CoreData migration/model versioning කරලාද තියෙන්නෙ
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඇප් එක CoreData යූස් කරන එකක්ද ?
    කලින් රිජෙක්ට් වුනු වර්ශන් එකේ සහ දැනට තියන වර්ශන් අතර CoreData වල මොනා හරි Change එකක් කරාද
    CoreData migration/model versioning කරලාද තියෙන්නෙ

    app එක location based app එකක් එකකින් json object එකක් අරගෙන එකේ තියන details map එකේ පෙන්වන එක තමයි කරන්නේ කලින් version වලදී device width එක අරගෙන වෙන වෙනම UIVIEW වලට යන්න හදල තිබුනේ uipicker use කලාම iphone 5 එකේ ui එකම ෆුල් එතකොට ipad එකේ පෙන්නුවෙත් iphone 5 view එක අලුත් version එකේ size class use කලා
     
    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU
    app එක location based app එකක් එකකින් json object එකක් අරගෙන එකේ තියන details map එකේ පෙන්වන එක තමයි කරන්නේ කලින් version වලදී device width එක අරගෙන වෙන වෙනම UIVIEW වලට යන්න හදල තිබුනේ uipicker use කලාම iphone 5 එකේ ui එකම ෆුල් එතකොට ipad එකේ පෙන්නුවෙත් iphone 5 view එක අලුත් version එකේ size class use කලා

    JSON object waladai data conversion hariyata karandawada (intValue wage ewa)? ethakota field names hariyatama denawada kiyala balanda
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63

    JSON object waladai data conversion hariyata karandawada (intValue wage ewa)? ethakota field names hariyatama denawada kiyala balanda

    muladi oya prashne thibuna a nisa okkoma string widihata aragena convert karala ganne null valuse "NA" vidihata pass wenne but dan nam ehema aulak na mulin internet connection eke check karana eke aulak thibuna ekath dan hadagena thiyenne