Ubala use karana apps monada? Educational, money management, pdf, ananman hamadema. Social media apps epa.

Idea ekak gannai pakayo ahanne. Pc eken thamai hamadema karanne, phone ekatath apps tikak thibuna nam hodai kiyala hithunaඋබට අවශන වෙන ඒව දාගනින් එහෙම නැතුව මට ඕනෙ ඒවම උබට ඕනෙ වෙන්නෙ නෑනෙ.![]()
Idea ekak gannai pakayo ahanne. Pc eken thamai hamadema karanne, phone ekatath apps tikak thibuna nam hodai kiyala hithunaඋබට අවශන වෙන ඒව දාගනින් එහෙම නැතුව මට ඕනෙ ඒවම උබට ඕනෙ වෙන්නෙ නෑනෙ.2
Entertainment catergory witharada? Thawa ss tikak dapan.
Hithila thiyenne, salli na pixel wage ekak try karannaAndroid වලට මාරු වෙයං බං නිකං නළු නිළියො පෝසත් කරන්නෙ නැතුව![]()
Widget wala ss tikak dapan puluwannamඋඹට මොන වගේ දේවල් වලටද Apps ඕනෙ වෙන්නෙ කිව්වොත් හොඳ set එකක් කියන්න පුළුවන්.
නැතුව මම use කරන ඔක්කොම උඹට වැඩකුත් නෑ.. ඒ ඔක්කොම කියන්නත් එපා වෙනවා
View attachment 219589
Widget wala ss tikak dapan puluwannamBuddy app to track 'some' of the expenses
Splitwise - split bills (trips etc)
mata kammali ithuruwa type karanna![]()
Mkkd ee kthawe therumaAndroid වලට මාරු වෙයං බං නිකං නළු නිළියො පෝසත් කරන්නෙ නැතුව![]()

පිචර් පටි දහයක් ගත්තොත් නමයක පාවිච්චි කරන්නෙ ඇපල් ඩිවයිසස්... සෙලිබ්රිටීස්ල සීයක් ගත්තොත් අනූ නමයක් පාවිච්චි කරන්නෙ අයිපෝං... සල්ලි දීල කරන මාකටිං... ඔය මාකටිං වලට යන සල්ලිත් කපාගන්නෙ කස්ටමර්ගෙන්Mkkd ee kthawe theruma![]()
මම අඩුවෙන්ම use කරන්නෙ widgets.
Widget wala ss tikak dapan puluwannam
------ Post added on Nov 22, 2023 at 5:02 PM
තේරුනේ ගත්තට පස්සෙ බං. අනිත් එක චාජර්ස් වෙනම සල්ලි දීල ගන්න එපැයි. අප්ඩේට් කරන වාරයක් පාසා බැටරි හෙල්ත් එක අඩු වෙනවා. ඔරිජිනල් රිප්ලේස් බැටරි නෑපිචර් පටි දහයක් ගත්තොත් නමයක පාවිච්චි කරන්නෙ ඇපල් ඩිවයිසස්... සෙලිබ්රිටීස්ල සීයක් ගත්තොත් අනූ නමයක් පාවිච්චි කරන්නෙ අයිපෝං... සල්ලි දීල කරන මාකටිං... ඔය මාකටිං වලට යන සල්ලිත් කපාගන්නෙ කස්ටමර්ගෙන්![]()