iOS usersla waren

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Buddy app to track 'some' of the expenses
    Splitwise - split bills (trips etc)

    mata kammali ithuruwa type karanna:(
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    උඹට මොන වගේ දේවල් වලටද Apps ඕනෙ වෙන්නෙ කිව්වොත් හොඳ set එකක් කියන්න පුළුවන්.

    නැතුව මම use කරන ඔක්කොම උඹට වැඩකුත් නෑ.. ඒ ඔක්කොම කියන්නත් එපා වෙනවා 😂😂😂
    IMG_3715.jpeg
     
    • Like
    Reactions: ACHIK and Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    931
    113
    උබට අවශන වෙන ඒව දාගනින් එහෙම නැතුව මට ඕනෙ ඒවම උබට ඕනෙ වෙන්නෙ නෑනෙ. 😂
    Idea ekak gannai pakayo ahanne. Pc eken thamai hamadema karanne, phone ekatath apps tikak thibuna nam hodai kiyala hithuna

    උබට අවශන වෙන ඒව දාගනින් එහෙම නැතුව මට ඕනෙ ඒවම උබට ඕනෙ වෙන්නෙ නෑනෙ. 😂2
    Idea ekak gannai pakayo ahanne. Pc eken thamai hamadema karanne, phone ekatath apps tikak thibuna nam hodai kiyala hithuna
    ------ Post added on Nov 22, 2023 at 4:58 PM

    Entertainment catergory witharada? Thawa ss tikak dapan.
    ------ Post added on Nov 22, 2023 at 5:00 PM

    Android වලට මාරු වෙයං බං නිකං නළු නිළියො පෝසත් කරන්නෙ නැතුව :baffled:
    Hithila thiyenne, salli na pixel wage ekak try karanna
    ------ Post added on Nov 22, 2023 at 5:01 PM

    උඹට මොන වගේ දේවල් වලටද Apps ඕනෙ වෙන්නෙ කිව්වොත් හොඳ set එකක් කියන්න පුළුවන්.

    නැතුව මම use කරන ඔක්කොම උඹට වැඩකුත් නෑ.. ඒ ඔක්කොම කියන්නත් එපා වෙනවා 😂😂😂
    View attachment 219589
    Widget wala ss tikak dapan puluwannam
    ------ Post added on Nov 22, 2023 at 5:02 PM

    Buddy app to track 'some' of the expenses
    Splitwise - split bills (trips etc)

    mata kammali ithuruwa type karanna:(
    Widget wala ss tikak dapan puluwannam
    ------ Post added on Nov 22, 2023 at 5:03 PM
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    Mkkd ee kthawe theruma :confused:
    පිචර් පටි දහයක් ගත්තොත් නමයක පාවිච්චි කරන්නෙ ඇපල් ඩිවයිසස්... සෙලිබ්‍රිටීස්ල සීයක් ගත්තොත් අනූ නමයක් පාවිච්චි කරන්නෙ අයිපෝං... සල්ලි දීල කරන මාකටිං... ඔය මාකටිං වලට යන සල්ලිත් කපාගන්නෙ කස්ටමර්ගෙන් 🥴
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,153
    3,545
    113
    Kandy
    පිචර් පටි දහයක් ගත්තොත් නමයක පාවිච්චි කරන්නෙ ඇපල් ඩිවයිසස්... සෙලිබ්‍රිටීස්ල සීයක් ගත්තොත් අනූ නමයක් පාවිච්චි කරන්නෙ අයිපෝං... සල්ලි දීල කරන මාකටිං... ඔය මාකටිං වලට යන සල්ලිත් කපාගන්නෙ කස්ටමර්ගෙන් 🥴
    තේරුනේ ගත්තට පස්සෙ බං. අනිත් එක චාජර්ස් වෙනම සල්ලි දීල ගන්න එපැයි. අප්ඩේට් කරන වාරයක් පාසා බැටරි හෙල්ත් එක අඩු වෙනවා. ඔරිජිනල් රිප්ලේස් බැටරි නෑ