iOS10 දාගන්න ඔනේනම් එන්න ( NO PC REQ)

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ඉතින් මෙහෙම Apple Developer කෙනෙක් විදිහට Sign-in උනොත් Apple iOS රිලීස් කරන Final Stable Update එකත් අපිට ගන්න පුළුවන්ද ? එහෙම නැතුව Beta විතරද ඉස්සරහටත් ගන්න පුළුවන්. දැනට Apple Developer කෙනෙක් විදිහට Sign-in වෙලා ඉන්න කෙනෙක් මේ අත්දැකීමට මුහුණ දීලා ඇති බොහෝ දුරට. ලොකු උදව්වක්. iOS 10 Beta එක දාගන්න කලින් ඇහුවේ දැනගන්නයි
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඉතින් මෙහෙම Apple Developer කෙනෙක් විදිහට Sign-in උනොත් Apple iOS රිලීස් කරන Final Stable Update එකත් අපිට ගන්න පුළුවන්ද ? එහෙම නැතුව Beta විතරද ඉස්සරහටත් ගන්න පුළුවන්. දැනට Apple Developer කෙනෙක් විදිහට Sign-in වෙලා ඉන්න කෙනෙක් මේ අත්දැකීමට මුහුණ දීලා ඇති බොහෝ දුරට. ලොකු උදව්වක්. iOS 10 Beta එක දාගන්න කලින් ඇහුවේ දැනගන්නයි

    ow macho updates okoma pennawa software updte eke, final ekata kalin ena GM version ekath pennawa