IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...???

    මචංලා....
    Arduino Boards, Raspberry Pi, Development Board වගේ ඒවා, ඒවාට අදාල වෙනත් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම ගන්න ලංකාවේ තැන් තියෙනව ද?

    a000066_featured.jpg


    2Q==
    91zSu44%2B34L._SX425_.jpg


    Ebay වලින් ගෙන්නන එක දැන් ඉස්සර වගේ ලාබ නෑනෙ රුපියල බාල්දු වෙන්න ගත්තට පස්සෙ... ඉතින් ඊට වඩා මෙහෙන් ගන්න එක ලාබයි ද... ? අනිත් එක Ebay වලින් ඔර්ඩර් කලාම එන්නත් කල් යනවනෙ... මෙහෙ තියෙනව නම් ටක් ගාල ගන්න පුළුවන් නේද?

    මෙහෙන් ගත්ත කියල ඒ අයිටම් වලට වගකීමක් නම් දෙන්නෙ නැතුව ඇති නේද? ලංකාවෙ නීතියක් තියෙනවනෙ ඔ්නෙම ඉලෙක්ට්‍රොනික් උපකරණ විකුණනව නම් අවම මාස 6 ක වත් වගකීමක් දෙන්න ඔ්නෙ කියල. ඒක මේවට අදාල නැතුව ඇති සමහර විට නේද?

    ඒ ගැන දන්න, එහෙම ගත්ත කවුරුත් ඉන්නව නම් කියන්න පුළුවන්ද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොරැල්ලේ සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස්
    පළමු හරස් වීදියේ Unitech Trading
     
    Last edited:
    • Like
    Reactions: manojdhrma

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    බොරැල්ලේ සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස්
    පළමු හරස් වීදියේ Unitech Trading


    තෑන්ක්ස් මචෝ... බලන්න ඔ්නෙ චෙක් කරල :yes:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    https://www.lankatronics.com/ //Good quality components, Fast delivery, More options to pay

    http://scionelectronics.com/ //These guys will give you a warranty, good price


    Both shops are good. Price is little hire than pettah. But easy to order. Going to pettah will waste your time.

    Pettah පැත්තෙ ගිහිනුත් බලන්න තමයි හිතන් ඉන්නෙ... කමක් නෑ දෙකම චෙක් කරල බලන්නම්

    තෑන්ක්ස් මචෝ... :)