ip හයිඩ් කරන්න පුලුවන්ද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ip හයිඩ් කරන්න පුලුවන්ද?

    මචන්ලා ip හයිඩ් කරන්න පුලුවන්ද අපිට ? අහුවෙන්නේ නැතිවෙන්න කවුරු හරි දන්නවද කරන්න පුලුවන් විදිය..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    පුළුවන් විදි ගොඩක් තියෙනවා Proxy වලින් පුළුවන් , VPN වලින් පුළුවන් මේ VPN එක දාලා Internet යන්න එතකොට හරි , පරිගණකයට VPN දාගන්න හැටි මේ සයිට් එකේම තියෙනවා http://www.superfreevpn.com/
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    jondo meka patta,javath daganna ona masimata meka use karanna...browser ,apps okkotama eka para use karaki..patta speed...free ip keepayak denawa usa,uk,german wage..pay karala thawa gannath puluhan
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    securitykiss-server-change2.png