IP blocking නිසා හිර වෙච්චා බාන්න OnaHuptak එකට පුංචි update එකක්. 😍😍 (Proxy Option)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,831
    2
    15,571
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. 😊

    OnaHuptak එකේ තිබුණ එක ලොකු අඩුපාඩුවක් අද හරි ගැස්සුවා. එ‍් තමයි Colab servers තියෙන්නෙ අ‍ැමරිකාවෙ නිසා එහෙ IP ටික block කරලා තියෙන තැන්වලින් බාන්න බැරි ප්‍රශ්නය. විශේෂයෙන්ම ඉරානය, රුසියාව වගේ තැන්වල ගොඩක් එ‍්වා block නෙ.

    දැන් එහෙම වෙලාවට මේ පුංචි cell එක පාවිච්චි කරන්න පුළුවන්. කරන්න මහලොකු දෙයක් නෑ, නිකන්ම run කරන්නයි තියෙන්නෙ. එහෙම කරාම OnaHuptak එකේ IP එක සාමාන්‍යයෙන් Fast, ගොඩක් downloads support කරන Proxy එකකට මාරු වෙනවා. කාලයක් තිස්සෙ කරන්න හිටියත් හරි හමන් reliable proxy එකක් තිබුණෙම නෑ. දැන් එ‍් අවුල හරි. 😍

    තමන් ළඟ වෙන Proxy තියෙනවා නම් එ‍්වා වුණත් මෙතනට දාලා run කරලා proxy එක වෙනස් කරගන්න පුළුවන්. Proxy : Port කියන standard ක්‍රමයට දාන්න. 😊

    එහෙනම් මේකෙනුත් ප්‍රයෝජනයක් අරගෙන කලින් හිර වුණ සයිට්වලින් එහෙමත් බා ගනින්. තව update එකක් අ‍ාවම හමු වෙමු. බුදු සරණයි.

    ඕන හුප්ටක් එකට යන ලින්ක් එක මතකනෙ. bit ඩොට් ly / onahuptk සේරම සිම්පල් අකුරු. (ඉස්සර තිබුණ එකේ tak වෙනුවට tk)

    https://bit.ly/onahuptk

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    personal viewing වලට බාපුවා ඩිරෙක්ට් youtubeවලට ට්‍රාන්සර් කරන්න හදන්නකො ඉන්දරේ :love: @IndrajithGamage
     
    Last edited:
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,831
    2
    15,571
    113
    personal viewing වලට බාපුවා ඩිරෙක්ට් youtubeවලට ට්‍රාන්සර් කරන්න හදන්නකො ඉන්දරේ :love: @IndrajithGamage
    Drive එකේ තියෙන ඕන දෙයක් YouTube එකට upload කරන්න වගේද? එ‍්ක නම් හරිම ලේසියිනෙ. එකම දේ මේක අස්සෙ දාන එකෙන් ප්‍රයෝජනයක් නැති වෙයි.

    වෙනම එකක් හදලා දාන්නම්. 😊
     
    • Love
    Reactions: maticat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,476
    113
    මෙහෙම වැඩක් ඇති දෙයක් කරපන් බන් සිරාවටම කියන්නෙ. පයිය වන වන ගෑනුන්ට හුක හුක ගියා කියල කාටවත් ඵලක් නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,831
    2
    15,571
    113
    මෙහෙම වැඩක් ඇති දෙයක් කරපන් බන් සිරාවටම කියන්නෙ. පයිය වන වන ගෑනුන්ට හුක හුක ගියා කියල කාටවත් ඵලක් නෑ.
    තොපි ඉතින් පයිය වනන එක බලන් නැතිව තමන්ට වැදගත් දේ බලපියකො. හැමදාම කියනවනෙ. දැන් බලහන්කො මේකට reply කීයද? තව කීයක් වැදගත් දේවල් දැම්මද එකෙක්වත් බලන් නෑ.

    හැබැයි ජංගියක් වැලේ වනපු එකක් දැම්මා නම් එ‍්කට එනවා පෝලිමට. බතුයි තණකොළයි දෙකම විකුණනවා. තමන්ට අවශ්‍ය දේ විතරක් අරන් කන එක උඹලගෙ වගකීම. බත් විකිණෙන්නෙම නැත්නම් තණකොළ වැඩිපුර විකුණන්නම වෙනවා. එච්චරයි කතාව සරලවම. 🙏

    හැබැයි මේක කරා කියල එ‍්ක නවත්තන්නෙත් නෑ. එහෙම හිතාගෙන ඉන්නවා නම් උඹලා මාව තාම තේරුම් අරන් නෑ. 🤣
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Drive එකේ තියෙන ඕන දෙයක් YouTube එකට upload කරන්න වගේද? එ‍්ක නම් හරිම ලේසියිනෙ. එකම දේ මේක අස්සෙ දාන එකෙන් ප්‍රයෝජනයක් නැති වෙයි.

    වෙනම එකක් හදලා දාන්නම්. 😊
    බාගතපු movieඑකක් වගේ YT uploadකරලා YouTube data quota එකෙන් ටිවි එකේ බලන්න අහිම්සක ආසාවක් ආවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,831
    2
    15,571
    113
    බාගතපු movieඑකක් වගේ YT uploadකරලා YouTube data quota එකෙන් ටිවි එකේ බලන්න අහිම්සක ආසාවක් ආවා.
    අ‍ා එහෙනම් පට්ට ලේසියි බං. මම මේ title, tags, description සේරම දාන්න පුළුවන් විදිහට හදන ගමන්. උඹට නිකන්ම upload කරලා private බලන්න විතරක් ඕන නම් හරිම සරලව වැඩේ කරන්න පුළුවන්. හිටහන්කො. අද රෑ වෙද්දි දාන්නම්. 😊
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අ‍ා එහෙනම් පට්ට ලේසියි බං. මම මේ title, tags, description සේරම දාන්න පුළුවන් විදිහට හදන ගමන්. උඹට නිකන්ම upload කරලා private බලන්න විතරක් ඕන නම් හරිම සරලව වැඩේ කරන්න පුළුවන්. හිටහන්කො. අද රෑ වෙද්දි දාන්නම්. 😊
    ඕන හුප්තක් එක අද තමයි මම 1st time useකලේ, බඩුවැඩ ලෙසටම Thanks.

    YT upload සරළ එකක් දෙන්න ඒ ඇති.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අ‍ා එහෙනම් පට්ට ලේසියි බං. මම මේ title, tags, description සේරම දාන්න පුළුවන් විදිහට හදන ගමන්. උඹට නිකන්ම upload කරලා private බලන්න විතරක් ඕන නම් හරිම සරලව වැඩේ කරන්න පුළුවන්. හිටහන්කො. අද රෑ වෙද්දි දාන්නම්. 😊
    අමතක උනේ නෑනේද ?🤗
     
    Similar threads