හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. 
OnaHuptak එකේ තිබුණ එක ලොකු අඩුපාඩුවක් අද හරි ගැස්සුවා. එ‍් තමයි Colab servers තියෙන්නෙ අැමරිකාවෙ නිසා එහෙ IP ටික block කරලා තියෙන තැන්වලින් බාන්න බැරි ප්‍රශ්නය. විශේෂයෙන්ම ඉරානය, රුසියාව වගේ තැන්වල ගොඩක් එ‍්වා block නෙ.
දැන් එහෙම වෙලාවට මේ පුංචි cell එක පාවිච්චි කරන්න පුළුවන්. කරන්න මහලොකු දෙයක් නෑ, නිකන්ම run කරන්නයි තියෙන්නෙ. එහෙම කරාම OnaHuptak එකේ IP එක සාමාන්‍යයෙන් Fast, ගොඩක් downloads support කරන Proxy එකකට මාරු වෙනවා. කාලයක් තිස්සෙ කරන්න හිටියත් හරි හමන් reliable proxy එකක් තිබුණෙම නෑ. දැන් එ‍් අවුල හරි.
තමන් ළඟ වෙන Proxy තියෙනවා නම් එ‍්වා වුණත් මෙතනට දාලා run කරලා proxy එක වෙනස් කරගන්න පුළුවන්. Proxy : Port කියන standard ක්‍රමයට දාන්න.
එහෙනම් මේකෙනුත් ප්‍රයෝජනයක් අරගෙන කලින් හිර වුණ සයිට්වලින් එහෙමත් බා ගනින්. තව update එකක් අාවම හමු වෙමු. බුදු සරණයි.
ඕන හුප්ටක් එකට යන ලින්ක් එක මතකනෙ. bit ඩොට් ly / onahuptk සේරම සිම්පල් අකුරු. (ඉස්සර තිබුණ එකේ tak වෙනුවට tk)
https://bit.ly/onahuptk

@