Aluth Malli

Member
Feb 25, 2013
534
24
0
matchn IP.Board dala site karana knk innawa num mata pm 1k ewanwada nathanam metahanain danna mata IP.Board 3.4 eka facebook like box eka dagana teren ne bun :( :dull:
 

Cronus

Member
Mar 9, 2013
291
19
0
Facebook එකේ Code එක Index page එකේ දාන්න. හරි තැන බලාගන්න ඕනේ නම්
Download කරන්න Firefox වල Firebug ඊට පස්සේ තමන්ට ඕන Page එකේ Right Click -> Inspect Elements with Fire Bug ඊට පස්සේ Cursor එක එතනට ගෙනියලා. තැන බලාගන්න. ඊට පස්සේ ඒ තැනට මේක Server Script එකේ ඊට පස්සේ දාන්න.