IP gana kiyala denna.........

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica

    mokadda me IP adders eka kiyanne??


    1. eken apita ati wade mokadda??
    2. eken kohomada ape hora wada anith aya hoyaganne??
    3. rapidshare file ekak d.l kalata passe line eka disconnect kalata passe ayet file d.l karanna puluwan wenne kohomada??

    4. ane EK kollane mata IP eka gana kiyala denna..............
     
    IP address=Internet Protocol address
    ip address ekak kiyanne computer eka terum ganan basawa....
    eyata api wage akuru terenne na eka nisa eya kata karanne anith ayath ekka ilakkam walin

    IP example 208.73.210.27 meka tama PC eka terum ganna basawa habai eka api terum ganne www.elakiri.com kiyala me EK eke IP address eka
    oyatama eka balaganna puluwan comand prompt ekata gihin ping www.eakiri.com kiyala gahala balanna
    meke kali 4 tiyanwa neda
    e eka kallaka 1 ewa 8k tiyanwa e kiyanne 8*4=32
    me eka kallaka 255 tiyanna puluwan
    ekiyanne uparima 255.255.255.255
    IP address ekak kiyanne hariyata oyage nama wage oyage nama tiyana ekkenai inna e oya witarai eka unique .
    danata athi
     
    Last edited:

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    IP address is just as your name. IP is for Internet Protocol. An IP address is a number used for one network device to find its way to another network device when making a request or replying to a request.

    For example if you access a website, your computer needs to know where to send a request to reach the website, and that network packet has a source IP address so the website knows how to get the web page data back to you.
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    kassaD
    user_offline.gif
    aiye oyage NETWORK class ekedi itiri tika kiyanna..............
     

    thaayu

    Member
    Feb 3, 2010
    156
    0
    0
    Hi,for your expected IP address details,use this http://www.whoisxy.com/ site's IP to domain and domain to IP service ,then you can know the exact informations also you got an various informations, It is free website.visit here for more details.
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18

    e eka kallaka 1 ewa 8k tiyanwa e kiyanne 8*4=32
    me eka kallaka 255 tiyanna puluwan
    ekiyanne uparima 255.255.255.255

    ip address eka hadila tiyenne Byte 4kin that means
    Eg:-
    255.255.255.000(in decimal)
    11111111.11111111.11111111.00000000 (in binary)



    machan ip address wala versions keepayak tiyanawa. danata api paawichchi karanne Version 4. danatath samahara than wala (as i know) ip version 6 paavichchi wenawa.

    ipv4 wala maximum adresses thiyenna puluwan 2 to the power 32

    me gana madi wena nisa a wenuwata
    ipv4 wala maximum adresses thiyenna puluwan 2 to the power 64 (as i know, correct me if im wrong)


    anith eka ip adresses wala classes 3k nithrama paa wichchi wenawa
    a classes yodagena thiyenne paawichchiye pahasuwata.

    me classes wala wenas wenne subnet mask eka. subnet mask pawichchi karanne ip add ekakin network id ekai, hop(pc) id ekai wen kara ganna.

    class A ip wala network id eka adunaganna wen karala thiyenne bits 8i
    a kiyanne me wage..... 11111111.00000000
    .00000000.00000000 (me liyala thiyenne binary walin)

    methana "1" walin represent karala tiyana tika paawichchi wenne yam equipment ekak thiyana network eka aduraganna... ithiri tika paawichchi wenne Hop eka (hop means the pc or some other equipment)

    class B ip wala network id eka adunaganna wen karala thiyenne bits 8i
    a kiyanne me wage..... 11111111.
    11111111.00000000.00000000(me liyala thiyenne binary walin)

    methana "1" walin represent karala tiyana tika paawichchi wenne yam equipment ekak thiyana network eka aduraganna... ithiri tika paawichchi wenne Hop eka

    class C ip wala network id eka adunaganna wen karala thiyenne bits 8i
    a kiyanne me wage..... 11111111.
    11111111.11111111.00000000(me liyala thiyenne binary walin)

    danata api pawichchi karanne Class C ip address thamai....



    kiyanawanam daahak jaathi thiyanawa.... thawa monahari oni nam kiyanna ...
    danna deyak tiyanawanam kiyannam


     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18

    mokadda me IP adders eka kiyanne??


    1. eken apita ati wade mokadda??
    2. eken kohomada ape hora wada anith aya hoyaganne??
    3. rapidshare file ekak d.l kalata passe line eka disconnect kalata passe ayet file d.l karanna puluwan wenne kohomada??

    4. ane EK kollane mata IP eka gana kiyala denna..............

    answers
    2. Aka thama ubawa aduraganna thiyana aaddress eka... address eken ne samanyayen manussayek hoya ganne

    3. Samanyaye apita Adsl router eke confihure karala tiyenne dynamic IP address. aa kiyanne hama welaawema ubata thiyenne ekama IP eka nemei.
    SLT ekata assign karapu ip adresses range ekak thiyanawa. aa tika aa aa welawata online inna users la athare bedala denawa (aa aa kenata assign karanawa). mama hithanne ubata mama kiyapu de therenna athi.

    aa siddiyedi ubata hama welaawema ekama ip eka nothibunaata ubawa track karanna puluwan hodada.

    Dialog kastiyata ehema off karala dammata dl karanna bari unge thiyenne Static Ip nisa
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    mokadda me IP adders eka kiyanne??

    දැන් ඔයාට යාලුවෙක්ට ලියුමක් යවන්න ඔනේ නම්, ඒ යාලුවාගේ ලිපිනය ඕනේ නේද? හැම ලිපිනයක්ම එකිනෙකට වෙනස් නිසානේ හරියටම ඔයාගේ යාලුවගේ ගෙදරටම යන්නේ. ඒ වගේ network එකක තියෙන උපකරණ දෙකකට කතා කරන ලිපින තමා IP Address කියන්නේ.


    1. eken apita ati wade mokadda??

    අද අන්තර්ජාලයේ සහ වෙනත් networks වල බහුලවම භාවිතා වන නීති පද්ධතියක්(protocol) තමා IP(Internet Protocol) කියන්නේ.

    ඔයාගේ පරිඝනකය IP ගැන දන්නේ නැත් නම් ඔයාට බැහැ, පාවිච්චි කරන අනික් උපකරණ වලට network එකක් හරහා සම්භන්ද වෙන්න.



    2. eken kohomada ape hora wada anith aya hoyaganne??

    උපකරණ දෙකක් අන්තර්ජාලය හරහා(හෝ වෙනත් ජාලයක්) සම්බන්ධ වෙන්නේ, තොරතුරු අඩංගු පණිවිඩ(data units) හරහා. හැම පණිවිඩයකම අඩංගු වෙනවා, පණිවිඩය පටන් ගත්ත කෙනාගේ ලිපිනය හා පණිවිඩය යා යුතු තැන ලිපිනය. අවශ්‍ය කෙනෙකුට බලන්න පුලුවන් තමාගේ උපකරණවලට එන පණිවිඩ මොනවද කියා. එමගින් හොයා ගන්න පුලුවන් පණිවිඩ එන ලිපින.

    (මේ පණිවිඩ හුවමාරුව ඇත්තටම මීට වඩා සංකීර්ණ දෙයක්. ඇත්තටම unique ලිපින තියෙන්නේ IP වල නෙවේ, වඩා පහලින් තියෙන MAC address කියන ලිපින වල. නමුත් දැනට IP Address කියලා හිතුවත් වැරැද්දක් නැහැ.)


    3. rapidshare file ekak d.l kalata passe line eka disconnect kalata passe ayet file d.l karanna puluwan wenne kohomada??

    අපට ජාලයකට සම්බන්ධ වෙන්න IP ලිපිනයක් අත්‍යාවශ්‍යයි. මේ ලිපින දෙයාකාරයි.(Dynamic IP and Static IP) SLT, වගේ සෙවා ලබා දෙන්නන් බොහෝ විට ලබා දෙන්නේ dynamic IP. මෙම විශේෂත්වය නම් ඔබට IP address ලබා දෙන්නේ ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වෙන මොහොතේ. ඒ වගේම IP pool එකකින් තමා ලිපිනය ලබා දෙන්නේ. ඒ කියන්නේ හිතන්න SLT ලඟ IP address 100ක් තියෙනවා කියා. ඔබ සම්බන්ධ වෙන හැම විටම අහඹු ලෙස එක ලිපිනයක් දෙනවා.

    එතකොට දැන් rapidshare මොකද කරන්නේ. ඔයාගේ ක්‍රියාකාරීත්වය monitor කරනවා IP address එක හරහා. ඒත් ඔයා download එකක් කරාට පස්සේ සම්බන්ධතාවය අලුත් කරාම, SLT ඔයාට අලුත් ලිපිනයක් දෙනවා. එතකොට rapidshare හිතන්නේ ඔයා අර පරන user නෙවේ අලුත් එක්කෙනෙක් කියලා. ඒ හින්දා ඔයාට ආයෙත් download කරන්න පුලුවන් වෙනවා.

    4. ane EK kollane mata IP eka gana kiyala denna..............

    මට හැකි ලෙස උත්සාහ කලා මචන්, තව විස්තර ඕනේ නම් අහන්න. වෙලාව තියෙන හැටියට කියලා දෙන්නම්.
     
    Last edited:

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28

    දැන් ඔයාට යාලුවෙක්ට ලියුමක් යවන්න ඔනේ නම්, ඒ යාලුවාගේ ලිපිනය ඕනේ නේද? හැම ලිපිනයක්ම එකිනෙකට වෙනස් නිසානේ හරියටම ඔයාගේ යාලුවගේ ගෙදරටම යන්නේ. ඒ වගේ network එකක තියෙන උපකරණ දෙකකට කතා කරන ලිපින තමා IP Address කියන්නේ.


    අද අන්තර්ජාලයේ සහ වෙනත් networks වල බහුලවම භාවිතා වන නීති පද්ධතියක්(protocol) තමා IP(Internet Protocol) කියන්නේ.

    ඔයාගේ පරිඝනකය IP ගැන දන්නේ නැත් නම් ඔයාට බැහැ, පාවිච්චි කරන අනික් උපකරණ වලට network එකක් හරහා සම්භන්ද වෙන්න.



    උපකරණ දෙකක් අන්තර්ජාලය හරහා(හෝ වෙනත් ජාලයක්) සම්බන්ධ වෙන්නේ, තොරතුරු අඩංගු පණිවිඩ(data units) හරහා. හැම පණිවිඩයකම අඩංගු වෙනවා, පණිවිඩය පටන් ගත්ත කෙනාගේ ලිපිනය හා පණිවිඩය යා යුතු තැන ලිපිනය. අවශ්‍ය කෙනෙකුට බලන්න පුලුවන් තමාගේ උපකරණවලට එන පණිවිඩ මොනවද කියා. එමගින් හොයා ගන්න පුලුවන් පණිවිඩ එන ලිපින.

    (මේ පණිවිඩ හුවමාරුව ඇත්තටම මීට වඩා සංකීර්ණ දෙයක්. ඇත්තටම unqiue ලිපින තියෙන්නේ IP වල නෙවේ, වඩා පහලින් තියෙන MAC address කියන ලිපින වල. නමුත් දැනට IP Address කියලා හිතුවත් වැරැද්දක් නැහැ.)


    අපට ජාලයකට සම්බන්ධ වෙන්න IP ලිපිනයක් අත්‍යාවශ්‍යයි. මේ ලිපින දෙයාකාරයි.(Dynamic IP and Static IP) SLT, වගේ සෙවා ලබා දෙන්නන් බොහෝ විට ලබා දෙන්නේ dynamic IP. මෙම විශේෂත්වය නම් ඔබට IP address ලබා දෙන්නේ ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වෙන මොහොතේ. ඒ වගේම IP pool එකකින් තමා ලිපිනය ලබා දෙන්නේ. ඒ කියන්නේ හිතන්න SLT ලඟ IP address 100ක් තියෙනවා කියා. ඔබ සම්බන්ධ වෙන හැම විටම අහඹු ලෙස එක ලිපිනයක් දෙනවා.

    එතකොට දැන් rapidshare මොකද කරන්නේ. ඔයාගේ ක්‍රියාකාරීත්වය monitor කරනවා IP address එක හරහා. ඒත් ඔයා download එකක් කරාට පස්සේ සම්බන්ධතාවය අලුත් කරාම, SLT ඔයාට අලුත් ලිපිනයක් දෙනවා. එතකොට rapidshare හිතන්නේ ඔයා අර පරන user නෙවේ අලුත් එක්කෙනෙක් කියලා. ඒ හින්දා ඔයාට ආයෙත් download කරන්න පුලුවන් වෙනවා.



    මට හැකි ලෙස උත්සාහ කලා මචන්, තව විස්තර ඕනේ නම් අහන්න. වෙලාව තියෙන හැටියට කියලා දෙන්නම්.


    11.gif
    11.gif
    11.gif
     

    Mr.AP

    Member
    May 17, 2010
    5
    0
    0
    very simple question

    machan,
    anith ayage reply hondai.

    net ekata gihilla nikan search karanna. honda site thiyanawa. pdf files thiyanawa.issara wage nemei den oona deyak net eke.