DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    IP ටොරන්ට් කියන්නේ මොනවාද???? :dull::dull:

    අපි බාන සාමාන්ය ටොරන්ට් වල වෙනස මොකක්ද???????

    කොහොමද අයි පී ටොරන්ට් එකක් ගන්නේහ්
    දන්න කෙනෙක් හොදට පැහැදිලි කරල දෙන්නකෝ...........:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: Mr.Thor

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අයිපී ටොරන්ට්ස් කියන්නේ උඹට ඉන්වයිට් කරලා උඹ සීඩ් නොකර හිටියම ඉන්වයිට් කරපු කෙනා බෑන් වෙන සයිට් එක. :):love:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අයිපී ටොරන්ට්ස් කියන්නේ උඹට ඉන්වයිට් කරලා උඹ සීඩ් නොකර හිටියම ඉන්වයිට් කරපු කෙනා බෑන් වෙන සයිට් එක. :):love:
    :rofl::rofl:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සල්ලි ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕනෙ. එහෙම නැත්තම් දැනට ඉන්න පවර් යූසර් කෙනෙක්ගෙන් ඉන්වයිට් එකක් ඕන. ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණෙම අප් කරන්නත් ඔනෙ. 1ට1 රේටියෝ එක නැති කරගෙන උඹ බෑන් උනොත් ඉන්විටේෂන් මගින් ජොයින් උන පොරක් නම් උඹට ඉන්වයිට් කරපු අසරණයාවත් බෑන් වෙනවා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    Ban karanne na machan... palaveni paara warning ekak denava...:rofl::rofl::rofl:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    DJ චි කේ යි යා;13567479 said:
    IP ටොරන්ට් කියන්නේ මොනවාද???? :dull::dull:

    අපි බාන සාමාන්ය ටොරන්ට් වල වෙනස මොකක්ද???????

    දන්න කෙනෙක් හොදට පැහැදිලි කරල දෙන්නකෝ...........:(:(:(

    Uba meka ahaganna thread ekakith dammada??.... :):):)
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    සල්ලි ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕනෙ. එහෙම නැත්තම් දැනට ඉන්න පවර් යූසර් කෙනෙක්ගෙන් ඉන්වයිට් එකක් ඕන. ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණෙම අප් කරන්නත් ඔනෙ. 1ට1 රේටියෝ එක නැති කරගෙන උඹ බෑන් උනොත් ඉන්විටේෂන් මගින් ජොයින් උන පොරක් නම් උඹට ඉන්වයිට් කරපු අසරණයාවත් බෑන් වෙනවා.

    :shocked:

    :baffled: