ip torrents invitation ඕන අය මෙහෙ එන්න

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ip torrents invitation ඕන අය මෙහෙ එන්න

    hv6u80.jpg


    මට custom title එකෙන් වෙන දේ හරියට කිව්ව කෙනාට මම ip torrents invitation එකක් දෙනවා...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    lol
    මුකුත් වෙන්නෙ නෑ බන්. ඒක තියෙන්නෙ නිකන් ඇඩ් එකට විතරයි. නිකන් තමන්ව හදුන්වා දෙන්න.
    මෙන්න මෙහෙම.
    windows8 කියන යූසර් නම්

    Windows8(joker of the year)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒක නෙමෙයි
    මොකක්ද IPTorrent කියන්නෙ..? මොනවගේ සයිට් එකක්ද
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    paw ban ahama karanna apa.. u danne nathi nisane ahanne
    :shocked: එහෙම එකක් නෙමෙයිද..:eek: මමත් ගිහින් නෑ.. ඒත් ඕවා ගැන හොඳට දන්න මගෙ යාලුවෙක් තමයි ඕක කිව්වේ..ඌ බොරුද බං කියලා තියෙන්නේ:angry::angry:
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    machan custom title eken kiyanne dan api normal use,power user kiyala thiyeanwane ape profile eke..anna ekata api kamathi name ekak daganna eka..

    and give invitation to someone i am a Power user of IPT..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම දන්නෙත් නෑ xxx එකක්ද :lol:

    උඹ බබා ? :P

    මේ උඹ සිරාවට නෙවෙයිනෙ අහන්නෙ?
    උඹලා දෙන්නගෙන් එකෙක් ඇත්තටම කියපංකෝ මේක මොකක්ද කියලා..මමත් රැවටිලානේ බලාගෙන ගියාම:dull::nerd:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :P pissuda ban mu IPT kapu ekek.. :P seedbox owner:rofl::rofl::P:P

    ලොල් ඒක මිසක් :dull:

    උඹලා දෙන්නගෙන් එකෙක් ඇත්තටම කියපංකෝ මේක මොකක්ද කියලා..මමත් රැවටිලානේ බලාගෙන ගියාම:dull::nerd:

    Publicly well known privet tracker :P

    ටොරන්ට් සයිට් එකක් මචං :D