IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    v360 app එකෙන් බලන camera මෙහෙම බලන්න පුලුවන්ද ? icsee ඒවා ok v360 ඒවා pc app එක නැතිව එයාලගේ ip එකෙන් වැඩ කරන්නේ නැනේ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    ඔය කැමරාවල මට තියෙන අවුල හොරාට ඕන්නම් කැමරාව පිටින්ම ගලවන් යන්න පුලුවන්කම😪😪
     

    siri2016

    Junior member
  • May 7, 2016
    68
    32
    18
    V380pro app eken wedakarana 4G dual camera ekath me widiyata puluwanda?

    4G SIM daana camera eka WiFi walin direct phone ekata contact karaganna puluwanda?
    ------ Post added on Jun 3, 2025 at 10:49 PM