මචං මම දැනට වැඩ කරගෙන යන්නේ iMac එකක. ඩිජිටල් මාර්කටින්, ඇඩ්වර්ටයිසින් සීන් එකේ ඉන්නේ. කලින් අවුරුදු 5ක් විතර ලැප්ටොප් එකක් යූස් කරලා මේ අවුරුද්දේ තමයි iMac එකට මාරු වුනේ. ඇත්තටම වැඩ කරන්න මාර ලේසියි, යන හැමතැනම උස්සගෙන යන්න බැරි නිසා වැඩ ගෙදර විතරයි. මුලින් මං වැඩේට කැමති වුණත් වීකෙන්ඩ් එකකටවත් කොහෙවත් ගිහින් වැඩක් කරගන්න බෑ ලැප්ටොප් එකක් නැති නිසා.
මේකයි දැනගන්න ඕනේ
01. iPad 8 Generation එක වැඩ කරන්න හොඳයිද? ඩිජිටල් මාර්කටින් කරන එකෙක්ට. ග්රැෆික් ඩිසයිනින් අරවා මේවා නෑ.
02. iMac එකට හම්බුණ කීබෝඩ් මවුස් iPad එකට කනෙක්ට් කරන්න පුලුවන්ද
මම බලපු එක 80කට වගේ ගන්න පුලුවන්. මේ දවස්වල ලැප්ටොප් ගිනි ගනන් නිසා මගේ වැඩ ටික කරගන්න අයි පෑඩ් එකක් සෙට් වෙයිද කියලා තමයි දැනගන්න ඕනේ.