ipad covers help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    තෑන්ක්ස් මචන් බම්ප් එකකින් හරි උදව් කරපු හැමෝටම
    යකෝ ලංකාවේ කැරි ගනන් නෙ බඩු වල
    පිස්සු හැදෙනව බොල
    තෑන්ක්ස් යාලුවනේ

    ඊ-බේ එකෙන් ගෙන්න ගන්න තිබ්බා
    අපේ ගෙදර අය ඉතින් ඊ-බේ ගැන දන්නෙ නෑනේ
    බලල ගන්න තමයි වෙන්නෙ
    දන්නවනෙ කන්න වෙන්නෙ මට නැත්නම් ඕවලින් ගන්න ගිහින්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    එන ඉරිද ගමේ යන්න කවර් එකක් දාගෙන යන්න ඕනේ
    ඔහේ නම් අඩුවට ඇති නෙ

    meheth ithin 2500 , wage thama.. balannam.. gamey yannda nam ithin. kehel koleka othala,, eeta passe eka paththara pitawainuth othala,, sili urayakata dagena arann yanna ne thiyenne,,

    kohomada mage tikiri mole.. :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    meheth ithin 2500 , wage thama.. balannam.. gamey yannda nam ithin. kehel koleka othala,, eeta passe eka paththara pitawainuth othala,, sili urayakata dagena arann yanna ne thiyenne,,
    kohomada mage tikiri mole.. :lol::lol::lol:
    රටේ අනාගතය වෙනුවෙන් උඹේ මොලේ ගොඩක් වටිනවා:P
    මහින්ද ලොක්ක උඹේ මොලේ දැක්කොත් අනිව උපදේශක පට්ටමක් ශුවර්
    කාටද ආඩම්භර:lol:

    mama kepila ennam boss
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    kotuwe ewa hodada danne ne neda
    mc and unity eke nam gana wedi ethi ammo rs 4500k wedi ban
    api game yana nisa hirenne nethi wenna shanika cover ekak daganna thamai place ekak hewuwe

    thanks ban thawa place thiyenawa nam kiyahan ko

    machan man transasia giya wele silicone cover eka nam dekka. mata mathaka widihata 300k withara kiwwe. hebei bung mata nam bande wediya ellwue na. ipad eka bima wetunith sorry.com thama. eka nisa honda leather cover ekakma daganin.

    kotuwei, mc, unity, ebay hema ekema thiyenne chinese keli buing. baya wenna epa ebay thiyana ewa nam elata fix wenawa. umbata orginal ona nam ith apple store eken thama ganna wenne $40 withara deela ara Rs.300 kellata kotuwen ganna puluwan.