මචන්ල, මට room යන්න ඕන කෙල්ලත් එක්ක. මේක සිරාවට කියන්නෙ ජෝක් නෙමෙයි
. මමයි කෙල්ලයි දෙන්නම කැමතියි ආතල් එකක් ගන්න
. ඒත් එයා නම් ලොකු වැඩේ කරන්න බයයි. මටත් එහෙම අකමැත්තෙන් කරන්න ඕන නෑ
. ඒත් අපිට ආතල් එකක් ගන්න ඕන. මේක අපි දෙන්නගෙම 1st Time. එයා කැමති නෑ Box වල Park වල චාටර් වෙන්න. ඒක නම් මටත් සෙට් වෙන්නෑ. Safety Place එකක් වෙන්න ඕන. ගම්පහ, කොළඹ අවටින් තමයි හොයන්නෙ. හෙල්ප් එකක් දීපන් මචන්ලා...

baya karanda epa 