Ipad Mini එකක් නොමිලේ(තරගයක් නෙමේ)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Ipad Mini එකක් නොමිලේ(තරගයක් නෙමේ)

    ipad-mini-1351017524.jpg


    ;);)ලස්සනයි නේද?;);)

    මම මේ කියන්න හදන්නේ සල්ලි දෙන්නේ නැතුව නොමිලේ මේ වගේ Apple Ipad Mini එකක් ගන්න විදිහ.

    බොරුවක්ද?

    අපොයි නෑ.
    මේක ඇත්තක්.

    කවුද ඉතින් ඕක දෙන්නේ?
    මේක දෙන්නේ freebiejeebies කියලා වෙබ් අඩවියකින්.

    අපිට කරන්න තියෙන්නේ මෙයාලට කට්ටියව යවන එක ඒ කියන්නේ Referal Link එකක් හරහා කට්ටිය යවන්න ඕන .

    හපෝ, එපා වෙන වැඩක් වගේ නේද?

    නෑ .නෑ Ipad Mini එකක් ගන්න ඕනා Referal ලා 14 ය්.

    Ipad විතරද තියෙන්නෙ?

    නෑ, ඕන Apple Product එකක් තියෙනවා.Ipod එකක් ගන්න නම් Referal ලා 2 යි.

    කොහොමද කරන්නෙ?

    මුලින්ම මේ ලින්ක් එකට යන්න.බොරු කියන්න ඕනා නෑ මේ මගේ රෙෆරල් ලින්ක් එක.ඒකෙන් ගිහින් මටත් හෙල්ප් එකක් දෙන්න.

    http://goo.gl/OTISp

    ඊට පස්සෙ ඔයාට ගන්න ඕනා Item එක උඩ ක්ලික් කරන්න.ඊට පස්සෙ ඒ Item එකේ විස්තරයක් සයිට් එකේ උඩ වැටෙනවා.එතන තියෙන Get This Free කියන එක ක්ලික් කරන්න.

    ඊට පස්සෙ ඔයාලට Form එකක් එයි පුරවන්න.ඒකට අනිවාර්යයෙන් නිවැරදි තොරතුරු දෙන්න.

    ඕකෙ Addres පුරවනකොට මේ විදිහට පුරවන්න.

    Address:- නගරය හැරෙන්න ඇඩ්‍රස් එකේ අනිත් ටික දෙන්න.( උදා: No.24,Temple Road)

    City:- නගරය දෙන්න(උදා:- Baththaramulla)

    County/State:- ඔයාගෙ පලාත (උදා:- Western)

    Postcode/ZIP:- ඔයාගෙ ප්‍රදේශයට අයිති Postal Code එක.ඒක දන්නෙ නැත්නම් මෙතනට යන්න. Click Here (උදා:- 10120)

    Country:- රට (උදා:- Sri Lanka)

    ඔය ටික පුරවලා I agree to the terms & conditions කියන එකට ටික් ර්කක් දාලා Register Now කියන එක ක්ලික් කරන්න.

    දැන් ගොඩක් හරිය ඉවරයි.දැන් Refer Friends කියන Tab එකට ගිහින් ඔයාලගෙ Referal Link එක කොපි කරගන්න.ඕක හරහා කට්ටියව ගෙන්න ගන්න එක තමයි දැන් කරන්න ඕනා.

    ඒකට ඉතින් ඕක Facebook එකේ,Forum වල(English ඒවා නම් වඩා හොදයි),Blog වල දාන්න.
    ගොඩක් ගන්න අමාරු කට්ටිය Ipod එකක් ගන්න.ඒකට ඕනා Referal ලා දෙන්නයි.:yes::yes:

    ඇත්තම කිවුවොත් Referal ලට අමතරව අපි Offer එකක් කරන්නත් ඕනා.ඉතින් ඒවා කරන්න සල්ලි යනවා.

    බය වුනාද?

    බය වෙන්න එපා.එයාලා කියන ගානට වඩා Referal ලා 3 දෙනෙක් ගත්තම වැඩේ ගොඩ.
    (උදා:- Ipad Mini එක සදහා රෙෆරල් ලා 17 ක් ගත්තම වැඩේ ගොඩ)

    PTC වලට රෙෆරල් ලා හොය හොය ඉන්න වෙලාවෙ මේකකට රෙෆරල්ලා හොයා ගත්තොත් මොකක් හරි ගන්නවත් පුලුවන්නෙ.

    මේක විශ්වාසද?

    අවිශ්වාස නම් Google එකේ freebiejeebies කියලා ගහලා බලන්න.එතකොට ඕන තරම් සාක්ශි තියෙයි.

    මම මේක මහන්සි වෙලා ගැහුව නිසා අඩුම ගානෙ Bump එකක් වත් දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: <DNA and animation

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට නන් ඇපල් පෙන්න බැ. එක නිසා මට වැඩක් නැ.. :)
    ඔන්න් බම්ප් එකක්.