ob_server

Well-known member
  • Jan 16, 2023
    5,971
    6,494
    113
    iPad
    iPad Mini
    iPad Air
    iPad Pro

    oya iPad eka gatta kiyala karanna loku dewal ne eke.. e nisa wedeta hariyna ekak ganna...
    films, note taking, browsing wage wada walata base ipad (10th gen) eka hondatama athi..
    Drawing karanawa nam iPad air eka athi..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    උඹේ බජට් එක අනුව තමයි ඉතින්

    ipad
    කිව්වොත් ඇපල් තමා බන්
    පැපොල් තමා tab කියන ජෙනේරික් නේම් එකෙන් එන්නේ.

    Check in thundermac.lk

    iPad
    iPad Mini
    iPad Air
    iPad Pro

    oya iPad eka gatta kiyala karanna loku dewal ne eke.. e nisa wedeta hariyna ekak ganna...
    films, note taking, browsing wage wada walata base ipad (10th gen) eka hondatama athi..
    Drawing karanawa nam iPad air eka athi..

    Ipad 10th - 135k in thundermac.. i just saw their FB post

    ipad 9 eka awa dawas walama gatte pencil ekat ekka

    budget eka anuwa ganin ithin balalaa.

    oyata o na eka thama ganna hodama

    මං ලංකාවේ නෙවෙයි ඉන්නෙ.
    මට නෙවෙයි මචං මේක ගන්නෙ. මට ජොබක් සෙට් කරපු අයියා කෙනෙක්ට. ඉන්ජෙක්. Construction.
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    මං ලංකාවේ නෙවෙයි ඉන්නෙ.
    මට නෙවෙයි මචං මේක ගන්නෙ. මට ජොබක් සෙට් කරපු අයියා කෙනෙක්ට. ඉන්ජෙක්. Construction.
    iPad pro තමා සෙට් වෙන්නෙ. iOS 18 එකේ එන Math Notes එක්ක සුපිරි වැඩක් ගන්න පුලුවන් වෙයි