freednbeing said:මම අද හවස දවස් කීපයක් කොලඹින් පිට යනවා. මට දීර්ඝ විස්තරයක් කරන්න අමාරුයි දැනට.... ඒත් හිතන්න ඕන නම් කල්පනා කරන්න තැන් ගොඩක් තියෙනවා...බෝ කිව්ව වගේ පැති ගණනාවක් තියෙනවා මේක ගැන කතා කරන්න... මම මේ මිනි කවියේ (මේක කවියකට වඩා ප්රකාශයක්...ද?) පේලි දෙකේම තිත් තිබ්බේ ඒ වාක්ය දෙක වෙන වෙනමත් හිතන්න අවශ්ය බව කියන්නයි... විවිධ පැතිවලින් හිතන්න පෙලඹවීම තමයි මගේ අරමුණ වුණේ...
ඉතින් මම නැති දින කීපයේ කතා කරන්න හොඳේ...
අන්න ඒක තමයි
ආගමික පැති අපේ දැක්මවල් ආදී විවිධ*කෝණ වලින් මේක දිහා බලන්න පුලුවන්
විවිධ මත දක්වන්න පුලුවන්
මගේ නම් තියෙන්නෙ ඔය හැම එකකින්ම හූරලා බලල මටම කියල හදාගත්ත කොපි පේස්ට් තියරි එකක්
(තවම හුගක් ඒවා ගැන කල්පනා කරල නැතිනිසා)අපි අනිවාර්යයන්ම මේකේ බෝංචි වගාවක් දැමීමට බලාපොරොත්තුවෙන් පසුවන බව දන්වා සිටීමට කැමතියි

සුබ ගමන් ෆ්රී