ඒකත් එහෙමද කියල ෂුවර් නෑ මචෝ. මේක දැම්මෙ ඒකයි. ඔයාල හිතන දේවල් බලන්න...accessuser said:???? hmm ekath ehamda

ඒකත් එහෙමද කියල ෂුවර් නෑ මචෝ. මේක දැම්මෙ ඒකයි. ඔයාල හිතන දේවල් බලන්න...accessuser said:???? hmm ekath ehamda

maleemsg said:මේ කථාවට මම අත් දෙකම උස්සලා එකගතාවය පල කරනවා....ඒත් මම එහෙම කලාට මේ ලෝකේ මිනිස් සත්වයාගේ පැවැත්මට හා ස්භාදහමේ නීතිය ඊට වඩා වෙනස්....කොහොම උනත් මේ ටොපික් එක දිගේ සැහෙන්න අතුරු පාරවල් වලගිහින් කථා කරන්න පුළුවන් ...! අපි කතා කරමු.![]()
මට මේ කමෙන්ට දාද්දි හිතුනා මේක අපේ ගෙදර අයට පෙන්නුවොත් කොහොම වෙයිද කියලා....
අම්මා -![]()
![]()
තාත්තා -![]()
![]()
මම -![]()
![]()

මිනිස්සු මේ පිං පොත් තියාගෙන දාන මාන දිදී සිල් අරගනිමින් අම්බානක් පිං කරන්නේ නිවන් ගිහින් නැවත ඉපදෙන්නැතුව ඉන්න නම් මුලින්ම නොඉපදී හිටියම වැඩේ ඉවරනේ...moonlight said:Mm mama nam mekata ekaga wenne na..Ipadeema dukak.. eka aththa..api kauruth eeka dannawa.. eth upaddawana eka, ipadeema dukak kiyala pawak wenne kohomada??? api ipadenne , nathnam kauru hari upaddawanne ipadeema keti kata ganna.. ee kiyanne sansare keti karaganna.. karala thiyana pau walin midila ipadeemak nathi karaganna..duka nathi karaganna... ipadune nathnam kohomada eeka nathi wenne.......


Araliyaa said:මෙකනම් පුදුම දෙයක්...හිතාගන්න බනෙ....අනෙ මන්දා?මෙ ගෙන හිතන්න වෙවි....බලමුකො හිතලා...
ඔයා හරි.... ඒත් වතාවක් ඉපදුන කෙනාම නැවත ඉපදීම හොඳටම ෂුවර්ද? මට නම් ඒක ෂුවර් නෑ... පොත්වල නම් තියෙනව තමයි. ඒවත් 100%ක්ම හරි කියල ෂුවර්ද?hdgpure said:boma............hugadawasakin................
hebai mama mekata ekaga ne........... machooooooooooooooo
yamek newatha epadeema nawatha gana ona ohu wisinmai...........
yameku newata upathak labadena karama siyalla prahanaya karanna puluwan nam
adla pudgalaya newatha epadeeemen midenawa...............
eka nisa karmaunu rupee jeewitha newath newatha epadenawa..............
upadda wema kiyanne...........eyalata karamayan wideemata eda salasa dena......wedikawak ...........................
ඇත්ත බෝBoman said:Hello machan pure
kalekin thamai dakke..
ow macho umba kiyana ekath hari....mama e ganath hithuwa..mokada nawatha nawatha ipadeema karana kotagena ape pera kriyawan anuwa nawatha janmaya labanawa kiyana mathaya nisa.
mamath machan daruwan upaddaweema pawak kiyana ekata yam pamanakata ekanga wenne naha.
agamika paththen gaththahama num ipadeema dukak num ee dukata hethu wana sathya therum gena ee huya kadanna one ee praniya wisainmai.
kese wethath eka eka pathi walin katha karanna one deyak machan meka.


ඉපදුන මනුස්සයෙක්ට නම් ජීවිතේ තියෙනවා දේවල් තේරුම්ගන්න. සංසාර හුය කඩන්න. ඒක කරන විධිය ගැන ඉගෙනගද්දි ආපු අතුරු ප්රශ්ණයක් මේක... හැබැයි කවුරුවත් එක එක පැති වලින් තියා ප්රධාන පැත්තෙවත් යන්නෑ වගේ...
අම්මට සිරි ඔයා නැවත ඉපදීම හොයාගෙන ආවෙ කොහෙ ඉඳන්ද?Araliyaa said:අය්යෙ ඔයා මට කියලා දුන්න විදිහට නම් ඔයගෙ කීම මම පිලිගන්නවා....
ඇත්ත, අපි විසින්මයි නැවත ඉපදිමක් හොයගෙන එන්නෙ....ඒක හරියටම හරි....![]()

ඔයාට පෙර ආත්මය හො අර කියන්නා වගේ ඔයාගෙ ගන්ධබ්බ අවධිය මතකද? freednbeing said:මිනිස්සු මේ පිං පොත් තියාගෙන දාන මාන දිදී සිල් අරගනිමින් අම්බානක් පිං කරන්නේ නිවන් ගිහින් නැවත ඉපදෙන්නැතුව ඉන්න නම් මුලින්ම නොඉපදී හිටියම වැඩේ ඉවරනේ...![]()
freednbeing said:නැවත ඉපදීම කියන එක පොත්වලින් සහ පාරම්පරිකව විමසිල්ලෙන් තොරව අපි පිලිගන්න මතවාද වල විතරයි නේද කියවෙන්නෙ මචෝ? ඇත්තටම මට නම් හිතෙන්නෙ නැවත ඉපදීම කියන මතයම තමයි අපව හිර කරල තියෙන්නේ. මම නම් කලින් ඉපදිල හිටියෙත් නෑ. අයෙ ඉපදෙන්නෙත් නෑ. මට එහෙම උවමනාවක් නෑ. ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න අතරෙ කහන නිසා මේ වගේ හුයවල් දානවා...
තව කතාවක් කියනව නම් මේ සිරුර කියන ගේ හදපු වඩුවා බුදුන්ට හමු වුණානේ. බුදුන් කලේ නැවත ඉපදීම කියන මුදුන් පරාලය බිඳපු එකයි. ඊට පස්සෙ අනිත් පරාල හෙවත් අනෙකුත් ආසාවල් ටිකත් ඉබේම බිඳිල ගියා...

මුකුත් නොකිව්වත් කමක් නෑ. සුපුරුදු වැල්වටාරම් වලින් මිදිල ඔලුව පොඩ්ඩක් හෙලවුණා නම් ගොඩක් හොඳයි.CoolCartoon said:happa.....addresuth nethi kathawaka ne......mona kiyannada manda......




අවුලක් නෑ කොල්ලෝ... අමතක කරල දාන්න...DJ.ROCKSTAR said:mmmmmm machan tharunne ban

මට භාෂා ප්රශ්ණයක් තියෙන නිසා මේ දේ පැහැදිලි නෑ. සිංහල කොල්ලෙක් නිසා මුකුත් නොකියත් බෑ. තර්කය වැරදි නම් හරියට හේතුව කියන්න. මම නම් ඔය කියපු සංසාරෙත් එක්ක කරන ක්රීඩාවෙදි එල්ල කරපු පැනල්ටි ගෝල් එකක් තමයි මේ...Anandian said:Grr....
Missteps in logic
It is in human form that it is easiest to realise the "nibbana"
It is with a human brain that one can realise that "to be born is to grieve"
If your not born you'd not have a chance at realising either!
So what'd you want to be a mindless Brinjal(vegetable) or be born to play the ultimate game in samsara??



කෝ අර සිගියෙ හිටපු අහිංසක කොටියා..?sw7x said:meya laga tuyennema amuthu adahas
macho owa atharala piyawee loketa waren athal 1k sinduwak ahala hitapan
owa gana hituwata apita owa nawaththanta ba
nawaththanta one nam mahana wela tamai eka karanna one



අප්පා... මං කිව්වෙ මට ප්රශ්ණ නෑ කියලා. බුදුන් කියන්නේ අපට idol එකක් ඒ කියන්නෙ පරමාදර්ශයක්. එයා කියපු දේවල් බඩ වඩාගන්නන් විසින් වැරදි විධියට කියල දීල තියෙනව ඒව වැරදිය කියල හිතන්නවත් බැරි විධියට අපට එන්නත් කරවල. ඒව ගැලවෙන්න බැරි විධියට අපව හිර කරලයි තියෙන්නේ.sw7x said:ubata me tiyena prasna madi welada owa gana hitala wihin prasna daganne
mata nam kanmak na budun hari wunath waradi wunath
man nam poyakatawath pnasal yanne na
man agamika paththata unanduwak na
ස්තූතිය යාළු. ඇත්තටම කිව්වොත් මගේ යාළුවා රවි මහත්තයට අනුව මේක ගොන් කතාවක්...KZRO said:meka moda kathawak........



සහතික ඇත්ත මචෝ. දුක නැති කරන මාර්ගයේ තමයි යන්න ඕන. හැබැයි ඔය මාර්ගය සැරින් සැරේ කට්ටිය ප්රතිසංස්කරණය කරලයි තියෙන්නේ. අතුරු මාර්ග අම්බානක් තියෙනවා වැරදි තැන් වලට යන. හරි පාර වල් වැදිලා. දන්න කීප දෙනෙක් නම් කටු පඳුරු පීරගෙන යනවා. මාත් එයාලගෙන් පාර අහමින් මාත් පාර තීරණය කරමින් ඒ පාර EK සෙට් එකටත් කියමින් තමයි යන්නේ. පරිස්සමින් යන්න වෙනවා.KZRO said:machanla mewa moda katha.....ipadeema dukak kiya kiya ka gahanne nathuwa ipadeema nathi karana margaye gaman karapalla......