තෑන්ක්ස් K0KZRO said:
මාව ප්රමෝට් කරනවට කෝම තෑන්ක්ස් කරන්නද මන්දා... මම මේක දැම්මෙ ටිකක් සිරා කතාවක් දාන්න. එක තැන කැරකෙන්න නෙවෙයි මචෝ. මේක දිරවන්නෙ නැත්නම් ඒක ඔයාගෙ කැපෑසිටිය පිළිබඳ ප්රශ්ණයක්. මේ හුය වැඩක් නැත්නම් සිරස හෝ අනර්කලී පිළිබඳ කියවෙන අතිශය වැදගත්, ජීවිතයට මහඟු පාඩම් කියා දෙන හුයවල් තියෙනව නේද?
මම බිහිවීම පවක්ද කියල මම දන්නෑ මචෝ. ඒක දැනගන්නයි මේ හුයවල් දාන්නේ... සහ දන්න අය එක්ක කතා කරන්නේ...
මිනිස් ජීවිතයක් ලැබීම මහ ලොකු කජ්ජක් නෙවෙයි. ගැහැණියක් පිරිමියෙක් සමග ප්රජනන ක්රියාවලිය හරහා ගැබ් ගැනීම තමයි මූලික එක. වෙන අහේතුවක් නැත්නම් බිහිවෙන්නෙ මිනිස් ප්රාණියෙක් තමයි. හරි ලේසියි.






