iPhoneහි RCS පහසුකම සඳහා End-to-End Encryption නුදුරේදීම

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Apple සමාගම විසින් iPhone සඳහා RCS (Rich Communication Services) පණිවිඩකරණය පසුගිය සැප්තැම්බර් මස නිකුත් කළ iOS 18 සංස්කරණයත් සමඟ ලබා දුන්නා. දැන් මේ සඳහා end-to-end encryption (E2EE) ලබා දෙන බවත් වාර්තා වනවා. මෙය ඩිජිටල් සන්නිවේදනයේ ලොකු වෙනසක් වනවා මෙන්ම iPhone සහ Android පරිශීලකයන් අතර පණිවිඩකරණය ආරක්ෂිත කරනවා. ඒ වගේම Apple හි privacy ප්‍රතිපත්තියට ගැලපෙන පියවරක්.

    GSMA (GSM Association) සහ Apple එකතු වෙලා RCS Universal Profile 3.0 හඳුන්වා දුන්නා. මේකේ Messaging Layer Security (MLS) protocol එක හරහා E2EE ලබා දෙනවා. Apple සමාගම දක්වන පරිදි, "iMessage ආරම්භයේ සිටම E2EE තිබුණා; දැන් අපි GSMA එක්ක එකතු වෙලා RCS වලටත් මේ ආරක්ෂාව ගේනවා. iOS, iPadOS, macOS, සහ watchOS වලට මේක ඉදිරි software updates හරහා එකතු වෙනු ඇති බව දැක්වෙනවා.

    https://androidwedakarayo.com/ios-19-to-introduce-end-to-end-encryption-for-rcs-messages
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Status: Not Supported

    මෙහෙම තමයි හැබැයි RCS chat ගියාම පෙන්නන්නෙ phone එකේ
    last week gaththa 076 eke weda ne bn, parana anith sim 3 kama weda.
    dan anatha wela innawa channel eka verify karaganna widiyak nethuwa. giffgaff eken nokara dialog ekakinma goda daganna hnda balan inne
     
    • Sad
    Reactions: pradeeplk1025

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    No matter what the encryption is they give it if US government asks

    ඒ උනාට ෆේස්බුක් වගේ කැරිම බලු විදිහට ප්‍රයිවසි ෆක් කරල අපිව මොන සයිට් එකකට ගියත් ට්‍රැක් කරන වේසිගෙ පුතාලට බෑ කිව්ව. ඇපල් එකේ සෆාරි එකෙන් ෆේස්බුක් වල ට්‍රැකින් බ්ලොක් කරල තියෙන්නෙ. හැබැයි ඒක නිසා ෆේස්බුක් කරපු වැඩේ බ්‍රව්සර් එකට හරියට ලෝඩ් වෙන්නෙ නැති වෙන්න උන්ගෙ කෝඩ් වෙනස් කලා. මම හිතන්නෙ තාම පොඩ්ඩ පොඩ්ඩ තියෙනව, ඒත් ෆේස් බුක් එක ඇපල් කම්පනි එකට අරින වැඩේ අතෑරගෙන එන්නෙ.

    ගවන්මන්ට් නම් ඉතින් කොහොමත් දෙන්න වෙනව බන්. කතා දෙකක් නෑ. ඒත් මේකෙන් ගොඩක් වෙලාවට කරන්නෙ අනිත් රටවල් වලින් අපේ සන්නිවේදනය හොරෙන් ටැප් කරන එක නවත්තන එක.

    මතකනෙ නෝමල් පොන්සිය ඩයලොග් එකත් එක්ක සෙට් වෙලා, ගෝට ගෝ ගමේ සිග්නල් කනුවක් ගහල හැමෝගෙම ෆෝන් වලට රෙන්න ට්‍රයි කලා.

    ලන්කාව වගේ ගොබ්බ රටක නම් ඉතින් වෙන කවෘ ටැප් කරන්නද ඉතින්, මොකෝ ඇමරිකා, එන්ගලන්ත, ඔස්ට්‍රේලියා වගේ හොද රටක් උනා නම් අන්න වටිනව ටැප් කරන එක. උබලගෙ ෆෝන් වල මොනා ගන්නද බන් 😌 බය නොවී හිටපල්ල.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒ උනාට ෆේස්බුක් වගේ කැරිම බලු විදිහට ප්‍රයිවසි ෆක් කරල අපිව මොන සයිට් එකකට ගියත් ට්‍රැක් කරන වේසිගෙ පුතාලට බෑ කිව්ව. ඇපල් එකේ සෆාරි එකෙන් ෆේස්බුක් වල ට්‍රැකින් බ්ලොක් කරල තියෙන්නෙ. හැබැයි ඒක නිසා ෆේස්බුක් කරපු වැඩේ බ්‍රව්සර් එකට හරියට ලෝඩ් වෙන්නෙ නැති වෙන්න උන්ගෙ කෝඩ් වෙනස් කලා. මම හිතන්නෙ තාම පොඩ්ඩ පොඩ්ඩ තියෙනව, ඒත් ෆේස් බුක් එක ඇපල් කම්පනි එකට අරින වැඩේ අතෑරගෙන එන්නෙ.

    ගවන්මන්ට් නම් ඉතින් කොහොමත් දෙන්න වෙනව බන්. කතා දෙකක් නෑ. ඒත් මේකෙන් ගොඩක් වෙලාවට කරන්නෙ අනිත් රටවල් වලින් අපේ සන්නිවේදනය හොරෙන් ටැප් කරන එක නවත්තන එක.

    මතකනෙ නෝමල් පොන්සිය ඩයලොග් එකත් එක්ක සෙට් වෙලා, ගෝට ගෝ ගමේ සිග්නල් කනුවක් ගහල හැමෝගෙම ෆෝන් වලට රෙන්න ට්‍රයි කලා.
    Samuel L Jackson Point GIF by The Academy Awards
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    No matter what the encryption is they give it if US government asks
    ඩේට දෙන එක වෙනවා ඒත් මං හිතන්නෙ ඔය ඩේට දෙන එක ටිකක් හරි අඩුවෙන් කරන කම්පැනියක් තියනවා නං ඒ ඇපල් තමයි
    මතකනේ අර Boston bomb සීන් එකේ එකාගෙද කොහෙද iPhone එක unlock කරලා දෙන්න කිවුවම උන් ඒක කරන්නෙ නැතිව letter එකක් issue කරපු සීන් එක
    FBI එවුන් වෙන මොකද්ද කම්පැනියකට කියලා ගේමක් දීලා unlock කරගත්තා. ඒකටත් කියලා තිබ්බෙ ඒ ෆෝන් එක ඇපල් එවුන්ගෙ secure enclave chip එක නැති පරන එකක් නිසා එහෙම කරගන්න පුලුවන් වෙලා තිබ්බට අලුත් ෆෝන් එකක් උනාන නං ඒත් අන්ලොක් කරන්න බැහැ කියලානේ