Apple සමාගම විසින් iPhone සඳහා RCS (Rich Communication Services) පණිවිඩකරණය පසුගිය සැප්තැම්බර් මස නිකුත් කළ iOS 18 සංස්කරණයත් සමඟ ලබා දුන්නා. දැන් මේ සඳහා end-to-end encryption (E2EE) ලබා දෙන බවත් වාර්තා වනවා. මෙය ඩිජිටල් සන්නිවේදනයේ ලොකු වෙනසක් වනවා මෙන්ම iPhone සහ Android පරිශීලකයන් අතර පණිවිඩකරණය ආරක්ෂිත කරනවා. ඒ වගේම Apple හි privacy ප්රතිපත්තියට ගැලපෙන පියවරක්.
GSMA (GSM Association) සහ Apple එකතු වෙලා RCS Universal Profile 3.0 හඳුන්වා දුන්නා. මේකේ Messaging Layer Security (MLS) protocol එක හරහා E2EE ලබා දෙනවා. Apple සමාගම දක්වන පරිදි, "iMessage ආරම්භයේ සිටම E2EE තිබුණා; දැන් අපි GSMA එක්ක එකතු වෙලා RCS වලටත් මේ ආරක්ෂාව ගේනවා. iOS, iPadOS, macOS, සහ watchOS වලට මේක ඉදිරි software updates හරහා එකතු වෙනු ඇති බව දැක්වෙනවා.
https://androidwedakarayo.com/ios-19-to-introduce-end-to-end-encryption-for-rcs-messages