4S එකක් නං. දෙනාට ගැටළුවක් නැතිව SIM එක ගන්නවා නං. ඔයාගේ ෆෝන් එක ෆැක්ටරි අන්ලොක් එකක් වෙන්න ඕනේ.
තාම 4S අන්ලොක් කරන්න විදියක් නැති නිසා.



මචන් ලංකාවෙන් යුස්ඩ් ගන්නවනම් හොයල බලලම ගනිල්ලා..
මේක මගේ යාලුවෙක්ගෙ එකක්.. අටවලා දීලා තියෙන්නේ..
ප්‍රොසෙසරය හරිය පොඩ්ඩක් බලන්න...
![]()
![]()