Iphone එකක්.

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    samsung s22 ultra කැමරා හොදයි කීවට ඒකෙන් ගන්න පොටෝ එකෙයි, IPhone එකෙන් ගන්න එකෙයි වෙනසක් තියෙනවානේ බන්, IPhone එකෙන් සාරවිට කාරයෙක් ගත්තත් ඌ පොෂ් ලුක් එකට පේනවා ඒත් Samsung එහෙම නෑනෙ, zooming කතන්දරේ විතරයි.

    160,000- 200,000ට විතර හොද IPhone එකක් ගන්න පුලුවන්ද? පොටෝ කොලිටිය විතරයි මන් බලන්නෙ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    i phone wala camera wata gahanna nm amarui anith unta.unge quality ya oya anith ewagen ganna ba.

    https://www.dxomark.com/smartphones/
    quality එක කියන්නෙ මොකද්ද බන්? මට නම් ඕන ම දෙයක් ටිකක් සුදුවට පේන්න ෆොටෝස් වැදෙන කැම් නම් කොලිටි නැහැ. තාත්ත්වික නෑනෙ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    quality එක කියන්නෙ මොකද්ද බන්? මට නම් ඕන ම දෙයක් ටිකක් සුදුවට පේන්න ෆොටෝස් වැදෙන කැම් නම් කොලිටි නැහැ. තාත්ත්වික නෑනෙ
    ඔව් බන් ඒක තමා samsung චොර.quality කියන්නෙ quality එකට ඒක තව පැහැදිලි කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Mr.dark

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,909
    73,718
    113
    samsung s22 ultra කැමරා හොදයි කීවට ඒකෙන් ගන්න පොටෝ එකෙයි, IPhone එකෙන් ගන්න එකෙයි වෙනසක් තියෙනවානේ බන්, IPhone එකෙන් සාරවිට කාරයෙක් ගත්තත් ඌ පොෂ් ලුක් එකට පේනවා ඒත් Samsung එහෙම නෑනෙ, zooming කතන්දරේ විතරයි.

    160,000- 200,000ට විතර හොද IPhone එකක් ගන්න පුලුවන්ද? පොටෝ කොලිටිය විතරයි මන් බලන්නෙ.

    Umba wage katha mongal ponnayekge katha phone walin yawanna be ban 🤭 🤭