IPHONE එක නැති උනා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    mage iphone 7 eka නැති උනා හංවැල්ල පිටකොටුව බස් එකේ කඩුවෙලදී bus එකේදී උස්සලා find my iphone ඔක්කොම දාල බැලුවා Phone එක Offline Mode තියෙන්නේ.

    IPHONE 7 128GB JET BLACK එකක් මේ PHONE එක උබලගේ අතට අවොත් කියපල්ලා අවුරුදු 3ka Photo ප්ලැන් වගයකුයි පොඩි එකාගේ Photo තියෙනවා වෙන හුත්තවල් නම් නැ
    ලැබුනොත් ඒ වර්ගෙම එකක් අරන් දෙන්නම් Brand New මට ඒක දීපල්ලා

    call ekak දියන් - 076 4720616
    :baffled:
     
    Last edited:

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Mark it as lost on icloud, then the bugger who stole it can’t connect to Internet

    macn erase date damma eke thiyena data tika delete wenna lost mode damme na track karnna bari wei kiyala, erase dana ekada hoda lost mode dana ekada ?

    data tika ganna bari wenna passe TRCSL ekata or Mata Findmyiphone eken hoya ganna oni nisa mokdda hoda ? Lost Mode or Erase mode ???
    already erase mode done
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    macn erase date damma eke thiyena data tika delete wenna lost mode damme na track karnna bari wei kiyala, erase dana ekada hoda lost mode dana ekada ?

    data tika ganna bari wenna passe TRCSL ekata or Mata Findmyiphone eken hoya ganna oni nisa mokdda hoda ? Lost Mode or Erase mode ???
    already erase mode done

    Ai ban erase mode damme bari mobile data wat on kalot ubage 3 years photos plans okkoma ain welama yanwne aparadene
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් උබ Photos iCloud එකට බැකප් වෙන්න දාලා නැද්ද?(ඒකෙන් ෆොටෝස් ටික ගන්න පුලුවන්)
    Phone එක ඩිලීට් කරන්න නම් පුලුවන් iCloud එකට ලොග් වෙලා එතකොට උබේ නම්බර්ස් ෆොටෝ ඔක්කොම මැකෙනවා..
    ආපහු ලොකේශන් එක හොයාගන්නත් බෑ...
    තව ටිකක් බලලා ඒකවත් කරපන්..
    TRC එකේ කම්ප්ලේන් එකකුත් දාපන්..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන් උබ Photos iCloud එකට බැකප් වෙන්න දාලා නැද්ද?(ඒකෙන් ෆොටෝස් ටික ගන්න පුලුවන්)
    Phone එක ඩිලීට් කරන්න නම් පුලුවන් iCloud එකට ලොග් වෙලා එතකොට උබේ නම්බර්ස් ෆොටෝ ඔක්කොම මැකෙනවා..
    ආපහු ලොකේශන් එක හොයාගන්නත් බෑ...
    තව ටිකක් බලලා ඒකවත් කරපන්..
    TRC එකේ කම්ප්ලේන් එකකුත් දාපන්..

    ඔය හැම හුත්තම කරන්න පෝන් එක ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න ඔ්නි නේ.කනෙක්ට් වුන ගමන් කනෙක්ට් උන ගමන් පෝන් එකේ ලොකේෂන් එක හොයා ගත්තා කියලා මේල් එක්ක එනවා
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Iphone ekak tiyanwa nan hodama de hama maseama 1k dawasak backup ekak gahana eka PC ekata through Itunes walin... free of charge ne...

    icloud eke backup wenne 5GB wenakan witharai... anith eka storage full kiyala hama welawema magul notifications eka enawa...