iPhone ගන්න හොද තැන් මොනවද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    iPhone ගන්න හොද තැන් මොනවද ?

    මචන්ලා iPhone ගන්න හොද තැන් මොනවද ?

    Abans, Dialog, Future World මේ 3 න් එකකින් හරි ගත්ත කෙනෙක් ඉන්නවද ?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Hoda battery bank ekak baluwada...xiomo eke hoda ewa tiuenawa.branded ma ganin.fake aragena ubamatamayi katta kanna wemne...mokada maga digata uba computer use karanne naane...wada karana thana nan usb cable eka diga hinda charge ekata gahagena use karanna puluwan.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Offers dena thankin saha adu ganakin balana machan. oya 3nama wage original eka dene warranty ekath eka :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය සේරම එකයි ගානත් එකයි

    පොඩ්ඩක් බලපන් පරන ඩයලොග් සිම් එහෙම තියනවා නම් ලෝයල්ටි ඔෆර්ස් ගන්න පුලුවන්ද කියලා එහෙම නම් ඒ ඩිස්කවුන්ට් එකත් එක්ක ඩයලොග් එකෙන් ගනින්

    එහෙම නැත්නම් මේ සේරම එකයි
    Abans
    Dialog
    Future Worlds
    BT-Options
    Softlogic
    Tabz