Iphone eka Jailbreak karala wath oka hadanna ba ban.ring wena widihen thama hoyaganne waiting da nedda kiyala
iphone outgoing call waiting notification එක පෙන්නන්නේ නැහැනේ බන්. මේකට මොකුත් විසදුමක් නැද්ද ?

ලොවෙත් නෑ බං එහෙම option එකක්/ Notification... හදමුද app එකක්![]()
ehema puluwannam melahakata hadala athine bng. ko bn malberi me scene eka dannawada danne nah ??

Oka na bn. Ai danna owun oka danne natte magula
හදන්න උවමනාවක් නෑ... නැත්නම් Cydia Tweak එකක් උණත් හදන්න පුළුවන් නේ...![]()