iphone ගැටලුවක්

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    iphone outgoing call waiting notification එක පෙන්නන්නේ නැහැනේ බන්. මේකට මොකුත් විසදුමක් නැද්ද ?
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මම දන්න කාලෙ ඉන්දන් ඔය notiication එක නෑ බන්.cydia එකෙත් බැලුව තිබ්බෙ නෑ බන්
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    iphone outgoing call waiting notification එක පෙන්නන්නේ නැහැනේ බන්. මේකට මොකුත් විසදුමක් නැද්ද ?

    ලොවෙත් නෑ බං එහෙම option එකක්/ Notification... හදමුද app එකක් :rolleyes:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ios wala oka enne na mama danna widiyata
    ring wenakota ena sound eken ubata hoya ganna puluwan eka waiting da ringing da kiyala
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ලොවෙත් නෑ බං එහෙම option එකක්/ Notification... හදමුද app එකක් :rolleyes:

    ehema puluwannam melahakata hadala athine bng. ko bn malberi me scene eka dannawada danne nah ??
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    ehema puluwannam melahakata hadala athine bng. ko bn malberi me scene eka dannawada danne nah ??

    හදන්න උවමනාවක් නෑ... නැත්නම් Cydia Tweak එකක් උණත් හදන්න පුළුවන් නේ...:cool:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    හදන්න උවමනාවක් නෑ... නැත්නම් Cydia Tweak එකක් උණත් හදන්න පුළුවන් නේ...:cool:

    therune na macho, ehema app ekek me loke kohewthma nadda ?