මට එකෙක් Whatsapp eken GPS ලොකේෂන් එව්ව. ඒක open වෙන්නෙ Apple Maps එකේ. මෙලෝ රහක් නෑ. මේක ගූගල් මැප් වලට වෙනස්කරගන්න බැරිද?
ඒක whatsapp එක ඇතුලෙන් ඕපන් වුනාම, යට තියන Share button එක ඔබලා, open in google maps කියලා දීපන්
ඇති යන්තන්... තද වෙලා හිටියෙeke yata thiyenne share icon eken google maps open karanna
puluwanමට එකෙක් Whatsapp eken GPS ලොකේෂන් එව්ව. ඒක open වෙන්නෙ Apple Maps එකේ. මෙලෝ රහක් නෑ. මේක ගූගල් මැප් වලට වෙනස්කරගන්න බැරිද?
no idea machan. hope someone will explain!live location ewapuwa, google map eken ganna bari da?
Puluwn bn.live location ewapuwa, google map eken ganna bari da?