iPhone වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් හොදයි කියන එක තර්කානුකූල නෑ නේද?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    iPhone කැමරා එක reliable and fast මම හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් Flagship වලට වඩා

    ෆේස් අන්ලොක් තාම ඇන්ඩ්‍රොයිඩ් වලට 100% secure හදා ගන්න බැහැ. ඇපල් එකේ ඩොට් පොජෙක්ටර් ද මොකක්ද මගුල නිසා ඒක පට්ට.

    Facetime තමයි මම හිතන්නේ වීඩියෝ කෝල් ගන්න තියෙන හොදම විදිහ. පට්ට ක්ලියර් නෙ.

    AR අතින් iPhone AR sensor පට්ට ඇකියුරෙට් .

    තව ඇපල් ස්ටොර් එකේ තියෙනවා සමහර ඇප් ඇන්ඩ්‍රොයිඩ් වලට නැති ඒවා. සමහර ඇප් ඇපල් එකෙ පට්ට කොලිටි ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා. ඩිවයිස් ගාන අඩු නිසා ඩිවලොප් කරන්න ලේසියි ලු.

    ඔක්කෝටම වඩා වටින්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. ගෙවන ගානෙන් භාගයකට වඩා හම්බුවෙනවා අවුරුදු දෙකක් පාවිච්චි කරලා විකුණද්දි.

    අනික ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ඇපල් වල නෑ කියන ගොඩක් ජිල්මාට්ස් Everyday Life එකට අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් ඒවා සෝබන දේවල්

    උබලා මොකද හිතන්නේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක ඇත්ත.අනික ඔය ඇපල් වලට සින්දු ෆිල්ම්ස් බාන්න බෑ කියන එක උනත් බොරු බයිලයක්.මම ෆිල්ම්ස් බලන්නෙම ෆෝන් එකට බාගෙන තමයි.හැබැයි ටොරන්ට නම් බාන්න බෑ.ඩිරෙක්ට් තමා.සින්දුත් එහෙමයි.බාලා ඩොකියුමන්ට්ස් ඇප් එකේ ප්ලේයර් එකෙන් අහන්න තියෙන්නෙ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    Apple නම් තිත්තයි. Mac එකක් ගත්ත වික්ක. iPhone එකක් ගත්ත Wife ට දුන්න. දැන් S22 Ultra.

    User-friendly නෑ.
    Ecosystem රෙද්දට ඕනාවට වඩා පුෂ් කරනව.
    මොනව කිව්වත් හදිසියට වැඩක් කරගන්න Android වල කරනව වගේ APK file download කරන්න බෑ. One time වැඩේට මාසෙටම Sub කරන්න වෙනව.
    Apple Pay හිසරදයක්. සමහර Travel Card නෑ.
    WIFI Tethering අවුල්. Off On Off On කරල නටන්න ඕනෙ NON Apple device වලට ඒක Detect කරගන්න
    මොනව කිව්වත් Camera එකේ Default එන කහ පාටට ආස නෑ.
    Free Apps අඩුයි.
    සමහර App Apple වල අවුල්. Whatsapp, Snapseed එහෙම.
    Split Screen වගේ Option නෑ.
     
    Last edited:

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    Using Both right now. My main device was 13 Pro Max. But now switched to S22U because as an android user for long time I don't like how IOS works.
    The Only the pros of 13PM was the Battery life and the the camera for some extent.
    But overall I like a S22 design and its easy to use for me.
    I have posted a long review of both. I'll find it soon and post here.

    PS.

    Man Note20 Ultra eken 13ProMax ekata aawa. hebei den pasu thewenawa. S22U ekak pre order karaa. mage apple epa wena hethu tika
    1. No Back button. Swipe to back tynawa samahara apps wala wtharak. Back wenna udatama yanna ona. promax eka loku hinda eka mala waathayak. Android wala back swipe gestures tika patta easy.
    2. Background works mokuth karanna ba. eka pattama waaathayak. Ex. Instagram ekata photo ekak upload wenna daala wena app ekak open karoth ara upload wena task eka pause wenawa. aaya instagram open unaama thamaa upload eka resume wenne. Android wala tag gaala background eke upload wela wadeth wenawa. me hinda truecaller wage ekak hariyata use karaganna bari wenawa. Truecaller use karana ewun dannawa eke watinaakama.
    3. Settings tika dekkama meke melo deyak nane kiyla hithenawa. anika app 100 demmoth settings menu eka paththarayak wage wenawa. Tika kalayak use karaddi therenawa android kochchara advanced da kiyla.
    4. Apple use karana aya ado apple patta user friendly patta easy ban meken weda karanna kiyla kiwata mata nam melo wedak karaganna ba meken. man aurudu gaanak android use karapu hindada dan na. ane manda. man android walin patta lesiyen karapu dewal apple eken karanna nahinna ona. polawe ghanna hithenawa welawakata.
    5. samahara apps tynawa android app eke interface supiri. hebei apple eke interface melo rahak na. Overal gahthoth mta nam android wala interface eka lassanai apple walata wada.
    6. 4n eken computer ekata monawa hari daaganna renna ona. lankaawe bahutharekata tyenne Windows computers neh. Mac godak ayata nane. e hinda mac ekata senikawa share karanna puluwan kiyanna epa den.
    7. Notifications ekka nam apple lata harennawath ba android ekka. Apple wala notifcations kyanne jarawak.
    *** 13ProMax eke battery eka nam ghanna ekak na ithin. Battery life eka apple eke pattama gathi. Ehema battery tyenne android wage advanced nathi hinda wenna athi OS eka.
    *** Cam ekath pattama gathi. Cupiriyak cam ekath. den hebei S22U eke protrait hodailu 13Promax ekata wada.
    *** Overal mata Apple set na. uda kiyapu 1, 2 kaarana hinda thamaaa mata godakma set wen na.
    Posted 7 Months Ago.


    Den S22U ekak use karanne. 13PM ekath tynawa. hebei S22U eke wadina protrait 13PM ekata wada padiri. 13PM eke protrait wala subject eka nikan paththeren kapala wage edges hodatama penawa melo rahak na. Hebei S22U eke potrait patta. man dan na me seen eka 14 Series hadalada kiyla. hebei samahara welawata 13PM eketh patta portrait wadinawa. Video walata nam apple hodai.
    Oka ithin mage matheee wtharai. Android use karala apple ekata yanna hadala thama mata epa une.
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Apple eco system eka daytoday use walata supiri <3

    apps unath apple waladi phone ekatama optomized .... android wage neme
    os ekath phone ekatama optimized .. e wagemai camera eka unath supiri

    Apple wala karanna baro samahara dewal thiyenawa mokada ios closed source nisa .. ithin ewa karanna one kenekta android use karanna puluwan ... but daytoday use walata apple thamai bestma

    Apple eco system eke full use eka gannanam Iphone ekai macbook ekai iwatch ekai thiyenna one.. (wisheshayenma airtags deka thunakuth thiyenna one )
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    Apita easy and valuable mokakda?
    mata salli tiyenawa nam mama iphone ekak ganne. hethuwa android eke tiyena features okkoma mama use karanne neh. iphone eka butter smooth, ekata gahanna nam android ekata be. ehema experience ekak tibba windows mobile OS eke. danata use karanne android flagship ekak, kauru mona kivvat smoothness eka adu wenawa android wala kalayak yaddi. iphone gannawa nam yearly maru karanna ona nettam wedak ne. mokada apple walata features enne slowly. android wala 2014-15 tibba eva tama dan ios eke enne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    I Phone කියන්නේ නිකම්ම Phone එකක්
    Android කියන්නේ Operating System එකක් Android වල I Phone වලට වඩා දෙයක් තියෙනවා
    CO58_Title-and-3-Column-Mobile-624x416.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    තමන්ගෙ වුවමනා වලට ගැලපෙන device එක තමයි හොඳ වෙන්න ඕනි 🤷‍♂️
    apple පාවිච්චි කරාම posh වෙනවා කියලා හිතන් රැල්ලට iphone ගන්න අයයි, සල්ලි නැති හින්දා android හොඳයි කියලා කෑගහන අයයි නම් මෝඩයි.

    පුද්ගලිකව මං apple දකින්නෙ anti consumer company එකක් විදියට. ඒ හින්දා වෙන හොඳ විකල්පයක් තියෙනකන් කිසිම apple product එකක් පාවිච්චි කරන්නෙ නෑ. apple වල device එකයි OS එකයි එකටම තියෙන හින්දා android device වලට වඩා quality එකෙන් ඉස්සරහින් ඉන්න පුලුවන් වුණත් මං කැමති නෑ එහෙම සීමා වලට හිරවෙලා ඉන්න. android වල OS එක වෙනමයි device එක වෙනමයි හින්දා කැමති brand එකකින් කැමති design එකකින් කැමති features තියෙන device එකක් තෝරගන්න තියෙන නිදහස මට වටිනවා. මං සල්ලි ගෙවලා ගන්න device එකක් මට ඕනි විදියට පාවිච්චි කරන්න නිදහසක් තියෙන්න ඕනි, එහෙම නැතුව මං සල්ලි දීලා device එක අරන් ඒකට ඕනි විදියට ඉන්න මං කැමති නෑ. ඔය හින්දා මගේ choice එක android. (හෝ අනාගතේ එන open source OS එකක්)