iPhone වැඩ්ඩො පොඩ්ඩක් එන්නකෝ...!!!!
Hello My Friends.........!!!
යාලුවනේ මාව මාර පුරස්නෙක පැටලිලා ඉන්නෙ..
මේකයි සිද්දිය..මගෙ යාලුවෙක්ගෙ Iphone 3Gs 16GB Phone එකක් තියෙනවා..ඒකේ අව්ලක් ගිහිල්ල මන් ගාවට ගෙනාවා හදල දෙන්න කියල..මන් දන්න ඔක්කොම වැඩ දැම්මා..ඒත් හරියන්නෙ නෑ...ඌ මේක iOS 4.3.3 වලට Update කරල..
ඊට පස්සෙ මොකක්හරි හෙන කේස් එකක් ගිහින් තියෙනවා...

මම ආපහු Phone එක Jailbreak නම් කරා අලුත්ම Version එකට..ඒවුනාට මේකෙ දඩ අව්ලක් තියෙනවා..ඒක කොච්චර Try කරත් හදන්න බෑ...
අව්ල තමා කොච්චර JailBreak කරත් Modem Firmware එක empty..No WiFi,No Bluetooth..
ආපහු downgrade කරන්න දෙන්නෙත් නෑ..Restore කරන්න ගියපුවාම error 1002 එක එනවා...
මට හිතාගන්න බෑ මොනා කරන්නද කියල..මම දන්න විදිහටනම් මේක Hardware Issue එකක් වෙන්න ඕනා..එහෙම නැත්තම් Baseband එකට Bad Flash එකක් වෙලා තියෙනවා..

ඔයාල මොකද හිතන්නෙ මේ ගැන??? යාලුවනෙ ඔයාලටත් මේ වගෙ පුරස්නෙයක් වෙලා විසදල තියෙනවනම්, මට දන්න කෙනෙක් කියනවද මොකද කරන්න ඕන කියල..Software වලින් හදන්න බැරිනම් Baseband Chip එක Replace කරන්න පුලුවන්ද? එහෙම තැන් ලන්කාවෙ තියෙනවද? එහෙම නැත්තම් Baseband Chip ලන්කාවෙ ගන්න තියෙනවද? ඔයාලගෙ යාලුවෙක් හරි ඉන්නවනම් මේ ගැන විස්තර දන්න එයාට මාව Contact කරල දෙනවද?

My Mobile- 0779146423
THANK U ALL...IF U DONT KNOW ABOUT THIS, JUST BUMP OK...