iPhone වැඩ්ඩො පොඩ්ඩක් එන්නකෝ...!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    iPhone වැඩ්ඩො පොඩ්ඩක් එන්නකෝ...!!!!

    Hello My Friends.........!!!

    යාලුවනේ මාව මාර පුරස්නෙක පැටලිලා ඉන්නෙ..:(:( මේකයි සිද්දිය..මගෙ යාලුවෙක්ගෙ Iphone 3Gs 16GB Phone එකක් තියෙනවා..ඒකේ අව්ලක් ගිහිල්ල මන් ගාවට ගෙනාවා හදල දෙන්න කියල..මන් දන්න ඔක්කොම වැඩ දැම්මා..ඒත් හරියන්නෙ නෑ...ඌ මේක iOS 4.3.3 වලට Update කරල..:angry::angry: ඊට පස්සෙ මොකක්හරි හෙන කේස් එකක් ගිහින් තියෙනවා...:rofl::rofl::rofl: ම‍‍ම ආපහු Phone එක Jailbreak නම් කරා අලුත්ම Version එකට..ඒවුනාට මේකෙ දඩ අව්ලක් තියෙනවා..ඒක කොච්චර Try කරත් හදන්න බෑ...:(:( අව්ල තමා කොච්චර JailBreak කරත් Modem Firmware එක empty..No WiFi,No Bluetooth..:baffled::baffled: ආපහු downgrade කරන්න දෙන්නෙත් නෑ..Restore කරන්න ගියපුවාම error 1002 එක එනවා...:angry::angry: මට හිතාගන්න බෑ මොනා කරන්නද කියල..මම දන්න විදිහටනම් මේක Hardware Issue එකක් වෙන්න ඕනා..එහෙම නැත්තම් Baseband එකට Bad Flash එකක් වෙලා තියෙනවා..:confused::confused::confused:

    ඔයාල මොකද හිතන්නෙ මේ ගැන??? යාලුවනෙ ඔයාලටත් මේ වගෙ පුරස්නෙයක් වෙලා විසදල තියෙනවනම්, මට දන්න කෙනෙක් කියනවද මොකද කරන්න ඕන කියල..Software වලින් හදන්න බැරිනම් Baseband Chip එක Replace කරන්න පුලුවන්ද? එහෙම තැන් ලන්කාවෙ තියෙනවද? එහෙම නැත්තම් Baseband Chip ලන්කාවෙ ගන්න තියෙනවද? ඔයාලගෙ යාලුවෙක් හරි ඉන්නවනම් මේ ගැන විස්තර දන්න එයාට මාව Contact කරල දෙනවද? :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    My Mobile- 0779146423

    THANK U ALL...IF U DONT KNOW ABOUT THIS, JUST BUMP OK...
    :):):)
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Aparadey Future world ekata wath denda thibaa.. uba JailBreak damma ney :( Itune walin Restore karoth da ey error eka eney ??? Update karalada Restore kary ??
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තෝ කියල තියෙන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ බොල..................
    මම කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් උනාට ඔව්ව දන්නෙ නෑ..........
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    kalin network lock karala thibila unlock karapu ekakda machan? ehemanam ithin aaye unlock karanna baha.. ios 4.3.3 upgrade kaloth network unlock karapuwa okkotama kela wenawa aaye lock wenawa and downgrade karanna ba.
    eka hardware lock ekak thiyenne. ekata unlock ekak thawama hadala naha
    (mama me kiyanne Iphone4 eka gena. 3 eka gena nam no idea bro)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෝ කියල තියෙන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ බොල..................
    මම කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් උනාට ඔව්ව දන්නෙ නෑ..........
    හුටා
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    තෝ කියල තියෙන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ බොල..................
    මම කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් උනාට ඔව්ව දන්නෙ නෑ..........

    iphone walata hindapu thelakwath nedda? :(
     
    kalin network lock karala thibila unlock karapu ekakda machan? ehemanam ithin aaye unlock karanna baha.. ios 4.3.3 upgrade kaloth network unlock karapuwa okkotama kela wenawa aaye lock wenawa and downgrade karanna ba.
    eka hardware lock ekak thiyenne. ekata unlock ekak thawama hadala naha
    (mama me kiyanne Iphone4 eka gena. 3 eka gena nam no idea bro)

    :baffled::baffled::baffled: