iPhone සහ ලුමියා phone වල ෆොන්ට් එක මොකද්ද

iPhone සහ ලුමියා phone වල ෆොන්ට් එක මොකද්ද

iPhone සහ ලුමියා phone වල තියෙන සිංහල ෆොන්ට් එක මොකද්ද? ඒක තියෙන කෙනෙක් කියන්න ප්ලීස් හදිස්සියක්

සිංහලයට ජය
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕ එස් එකට යුනිකෝඩ් ඉන්බිල්ට් නිසා එන ඒවා අපිට හොයන්න වෙන්නේ නෑ බන් මලාට ෆොන්ට් එක මොකක්ද කියලා.
    හොයාගත්තොත් මටත් කියපන්.
    උබ තකහනියක් ඕක හොයන්නේ ඇයි?
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම lumia එකේ සිංහල වර්ඩ් එකක් මුලින්ම ඕපන් කරද්දී ඌ iskolepotha ඩවුන් ලෝඩ් කරගත්තා.
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    OS X Sinhala font ekama nemeida thiyenne? SinhalaSangamMN, SinhalaSangamMN-Bold Windows 10 thiyenne Niramala UI. Lumia walath eka wenna athi.
     
    Last edited: