Iphone 11 pro

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හරි හරි බං. හෑලි උස්සං එන්න ඕන නෑ තැන් තැන් වලින්. Settings වල Mobile data ගියාම තියනවා Add eSim කියලා option එකක්.
     
    • Like
    Reactions: ChamaraGL

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මම නම් පට්ට ගහලා අයිං කලේ. පට්ට stable video.
    Battery life එකත් හොඳටම හොඳයි මට නම්.
    mata nam mey magula epa wela inne.. man dan 86% charge kara nikan fb balala call ekaka gatta 71% bassa... battery replaced ..100% health eka... mokadda bun mey sceen eka... iOS update eke aulak da.. 16.4 thiyenne dan
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    mata nam mey magula epa wela inne.. man dan 86% charge kara nikan fb balala call ekaka gatta 71% bassa... battery replaced ..100% health eka... mokadda bun mey sceen eka... iOS update eke aulak da.. 16.4 thiyenne dan
    කොච්චර වෙලා fb බැලුවද?
    FB පාවිච්චියක් නෑ මගෙ. ඒ නිසා දන්නෑ.
     
    • Like
    Reactions: Riskaddiction

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Iphone 11 pro හොදයිද? e sim තියන නිසා සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නේද? අනිත් ඒවාගෙ singel sim නිසා මේ model එක ගන්න කියලා බැලුවේ. පාවිච්චි කරපු අය හොද නරක කියන්න.(Battery,Camera&other )

    13 nam aran dan masa 16 k wage battery 1 day puluwan. gatta alutha 1.5 day wage tibba. battery performance nam dan godak optimized karala tiyenne i phone wala. old models nam no idea
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    using 11 pro since last year feb, bought from UAE, battery health at 98%, always using with dual sim mode.. 5hr screen time 5 standby.. good decent phone, hoping to upgrade this year end..
     
    • Like
    Reactions: Nucleardeath

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    mata nam mey magula epa wela inne.. man dan 86% charge kara nikan fb balala call ekaka gatta 71% bassa... battery replaced ..100% health eka... mokadda bun mey sceen eka... iOS update eke aulak da.. 16.4 thiyenne dan
    Dapu battery aka aul athi....
     
    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    359
    519
    93
    Pro එකට වඩා කැමරා quality එක වැඩියි. Specs වල එකම ගාන පෙන්නන්නෙ. ලොකු වෙනසක් තියනවා ඒ වුනාට quality එකේ.
    pro max eke battery capacity ekath pro ekata wada wadiy
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    iPhone XS එකේ ඉඳලා එන හැම phone එකකම Dual Sim තියෙනවා.
    China වල release කරපු එකේ විතරක් physical sim දෙකක් දාන්න පුළුවන්. අනිත් හැම region එකේම 1 Physical Sim+ 1 eSim use කරන්න පුළුවන්. (USA iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max variants වල Dual eSim විතරයි එන්නේ. Physical SIMs දාන්න බෑ)

    11 Pro එකේ කියන්න අවුලක් නෑ. දැන් used ඒවගෙනම් battery health එක 80ta කිට්ටු වෙලා තියෙන්නෙ. Heavy user කෙනෙක්නම් දවසකට දෙපාරක් වත් අඩුම charge කරන්න වෙයි.
     
    එහෙම ලොකු බරක් නෑ අයියෙ. කිලෝ 75ක් විතර ඉන්නෙ. 🙃
     
    • Haha
    Reactions: jackpolkichcha