iPhone 13 එකක් ගන්න අදහසක් තියෙනව ද ?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    iPhone 13 එකක් ගන්න අදහසක් තියෙනවා නම්, මම කරපු විඩියෝව පහලින් බලලා ම තීරණය කරන්න. මගේ චැනල් එකට සපෝට් එකක් දෙන්න අමතක කරන්න ඒපා :-)

     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    හැමෝටම ස්තූතියි මචං. සබ් කරපු අයට විශේෂයෙන් ස්තූති කරන්න ඔන දුන්න සපෝට් එකට.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    හාල්,පරිප්පු ගන්න සල්ලි නැතුව ඉන්නව.මූ මගුලක් කතා කරනව..